"රසායන විද්‍යාවේ නොවිසදු ගැටළු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Mr. 1100100 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
19 පේළිය:
 
· කලාප සටහනේ විවිධ ස්ථානවල දී අධි උෂ්ණත්ව සුපිරි සන්නායකවල ඉලෙක්ට්‍රෝනික සැකැස්ම කුමක්ද? අදාල උෂ්ණත්වය කාමර උෂ්ණත්වය කරා ගෙන ආ හැකිය. සුපිරි සන්නායක බලන්න.
· ෆෙයින්මේනියම් : පරමාණුක ක්‍රමාංකය 137 ට වඩා වැඩි 1S ඉලෙක්ට්‍රෝනය ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් චලනය විය යුතු මුලද්‍රව්‍යයක රසායනික ප්‍රතිඵල කුමක්ද? භෞතිකව පැවතිය හැකි අවසාන මුලද්‍රව්‍යය ෆෙයින් මේනියම්ද? ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම ඇතිවන්නේ 139 වන මුලද්‍රව්‍යයේදීය. (eka ඇක්ටිනියම් / dvi- ලැන්තනම්) සාපේක්ෂතාවය ද සලකා විශ්ලේෂණය කළ විට 1 S ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගයට සුළු බලපෑමක් වන බව පෙනේ. එම නිසා 138 වන මුලද්‍රව්‍යයේ [[1]] S ඉලෙක්ට්‍රෝනය ස්ථායි වේ.
· විද්‍යුත් චුම්භක ශක්තිය ( ෆෝටෝන/පෝටෝන) කාර්යක්ෂමව රසායනික ශක්තිය බවට පරිවර්තනය කළ හැක්කේ කෙසේද? (උදා - සුර්ය ශක්තිය මගින් ජලය H2 හා O බවට වෙන් කිරීම)
· අධි සංයුජ අණුවල බන්ධන ස්වභාවය කුමක්ද? (අධි සංයුජ අණු බලන්න)
"https://si.wikipedia.org/wiki/රසායන_විද්‍යාවේ_නොවිසදු_ගැටළු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි