"විකිරණ - රසායන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Mr. 1100100 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
51 පේළිය:
ඩයිතයෝපොස්ෆිනික් අම්ල වැනි පද්ධති ද සමහරුන් විසින් භාවිතා කරනු ලබයි.
 
රුසියාවේදී හා චෙක් ජනරජය මගින් දියුණු කරන ලද සර්වත්‍ර නිස්සාරණ (Universal Extraction) ක්‍රියාවලිය මගින් භාවිතා කරන ලද න්‍යෂ්ටික ඉන්ධනවලින් ප්ලූටෝනියම් හා යුරේනියම් නිස්සාරණයෙන් පසු ඉතිරි වන රුෆිනේට (raffinate) වලින් බොහෝමයක් කරදරකාරී (Sr , Cs හා කුඩා ඇක්ටිනයිඩ) විකිරණශීලී සමස්ථානික ඉවත් කෙරේ. මෙහි රසායනය පදනම් වී ඇත්තේ සීසියම් හා ස්ට්‍රොන්ටියම් සමග පොලි එතිලීන් ඔක්සයිඩ (පොලි එතිලින් ග්ලයිකෝල්) හා කොබෝල්ට් කාබොඇනායන (ක්ලෝනී කෘත කොබෝල්ට් ඩයිකා(ර්)බොලයිඩ්) අතර අන්තර් ක්‍රියාකාරිත්වයි. ඇක්මිනයිඩ නිස්සාරණය කරනු ලබන්නේ CMPO මගින් වන අතර තනුක කාරකය නයිට්‍රොබෙන්සීන් වැනි ධ්‍රැවීය ඇරෝමැටිකයකි. Meta – nitrobenzotrifluoride හා phenyl trifluoromethyl sulfone වැනි තනුක කාරක ද යෝජනා [[වී]] ඇත.
 
විවිධ මතුපිටවලට විඛණ්ඩන ඵල අවශෝෂණය
"https://si.wikipedia.org/wiki/විකිරණ_-_රසායන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි