"හේස්ගේ නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Mr. 1100100 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
8 පේළිය:
හේස් නියමයට අනුව, ප්‍රතික්‍රියාවක වැදගත් වන්නේ අවසාන හා ආරම්භක පියවර පමණි. එහි අර්ථ දැක්වීමට අනුව , එන්තැල්පිය ශ්‍රිතයක් ආකාර ගන්නා බැවින් අතරමැදි පියවරවලදී සිදුවන එන්තැල්පි විපර්යාස සැලකිල්ලට නොගනී.
 
“රසායනික ප්‍රතික්‍රියාවක ආරම්භක හා අවසාන භෞතික තත්ව වෙනස් නොවී ඇති විට එහි මුළු එන්තැල්පි විපර්යාසය පියවර සංඛ්‍යාවෙන් ස්වායත්ත වේ” (රසායන [[විද්‍යාව]] , කේම්බ්‍රිජ් සරසවි මුද්‍රණාලය)
 
මෙමගින් සෘජුව තාප විපර්යාසය මැනීමට නොහැකි ප්‍රතික්‍රියාවල ද එන්තැල්පිය ගණනය කළ හැක. මෙය සිදු කරනුයේ අංක ගණිතය හා රසයානික සමීකරණ භාවිතයෙනි. මෙහිදී සමීකරණය හා ΔH අගය යන දෙකම එකම අගයෙන් ගුණ විය යුතුය. මෙම සමීකරණයට අදාල ලකුණ (+ හෝ -) ΔH අදාල වේ.
15 පේළිය:
 
හේස් නියමයට අනුව එන්තැල්පි විපර්යාස වෙනස් විය හැක. එම නිසා යම් ප්‍රතික්‍රියාවක ΔH අගය , ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල තාප ශක්ති අතර වෙනසින් සෙවිය හැක.
 
 
== ප්‍රතික්‍රියක ප්‍රතිඵල ==
"https://si.wikipedia.org/wiki/හේස්ගේ_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි