"ඩෝල්ටන් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 111.223.167.190 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
22 පේළිය:
[[ගොනුව:935ae4ee9a4689d6129373c971bc2edf.png]]
 
මෙහිදි Ci ලෙස හදුන්වන්නේ [[i]] නම් සංරචක‍යේ සාන්ද්‍රණයේ ppm අගය වේ.
 
තාත්වික වායු ඩෝල්ටන්ගේ නියමය හරියටම පිළිනොපදින අතර අධික පීඩන හමුවේ දී විශාල අපගමන දක්වයි. කිමද එවැනි අවස්ථාවල දී අණුවල පරිමාව ඒවා අතර පවතින නිදහස් අවකාශයට සාපේක්ෂව සැලකිය යුතු තරම් විශාල ‍වේ. තවද අණු අණු අතර පවතින දුර අඩුවත්ම වායු අණු වලින් ඇති කරන පීඩනය සැලකිය යුතු තරම් වෙනස් කිරීමට ප්‍රමාණයක් පරිදි වායු අණු අතර පවතින අන්තර් - අණුක බලවල තීව්‍රතාව වැඩිවේ. නමුත් ඉහත සදහන් කරුණු දෙකෙන් එකක් හෝ පරිපුර්ණ වායු කෙරෙහි බලපෑමක් නැත.
"https://si.wikipedia.org/wiki/ඩෝල්ටන්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි