"වෙළඳ ලකුණ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: Reverted |
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
2 පේළිය:
'''වෙළඳ ලකුණ''' (™ යන සංඛේතයෙන් නිරූපනය කරන්නා වූ ) හෝ තනි පුද්ගලයෙකු ව්‍යාපාරික සංගමයක් හෝ අනෙකුත් නීතිමය සමාගම් මඟින් යොදාගන්නා විශේෂ සලකුණක් වේ. මෙය එම සමාගම් විසින් සපයන නිෂ්පාදන හෝ සේවා වලට විශේෂයෙන්ම එක් කරයි. එවාගේම එය අනෙකුත් නිෂ්පාදන හෝ සේවා අතුරින් කැපීපෙනීමට හේතුවේ. වෙළඳ ලකුණ එක් ආකාරයක බුද්ධිමය දේපලක් වේ. එය සාමාන්‍ය නමක්, වචනයක්, ලකුණක්, නිර්මාණයක් හෝ රූපයක් හෝ ඒ සියල්ලෙහිම සංයෝගයක් විය හැක. ඒ අතර සම්මතයන්ට නොගැලපෙන වෙළඳ ලකුණු ද ඇත.
ලියාපදිංචි කරන ලද වෙළඳ ලකුණක හිමිකරුවෙකු තම වෙළඳ ලකුණ අවසර නොලත් පුද්ගලයන් භාවිතා කිරීම වැළැක්වීමට, නීතිය කඩ කිරිමේ දී නීතිමය පියවර ගත හැකිය. කෙසේ නමුත් වෙළඳ ලකුණු සඳහා ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් ලියාපදිංචි නොකරන ලද වෙළඳ ලකුණක් ආරක්ෂාව දරා පවතින්නේ ඔහු එය භාවිතා කරන භූගෝලීය සීමාව තුළ හෝ
|