"අන්තර්ජාල ව්‍යාපෘති සදහා රොබෝවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 216.169.224.21 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Rsekanayake ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
බොට් (bot) නැතහොත් පරිගණක රෝබෝවරයෙක්  යනු යම් පුද්ගලයෙකු විසින්  [[අන්තර්ජාලය]] තුල යම් නිශ්චිත අවශ්‍යතාවයක් මුල්කරගෙන  ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක කරවනු ලබන  පරිගණක මෘදුකාංගයකි .මෙමගින් යම්කිසි කාර්යක් සරලව මිනිසෙකුට වඩා  වේගවත්ව කර ගැනීමේ පහසුව සලසයි.
 
මිනිසෙකුට කල නොහැකි නිත්‍ය පිළිවෙලකට ක්‍රියාත්මක වන සුළු වැඩසටහන් මෙමගින් අසාමාන්‍ය වේගයකින් ක්‍රියාත්මක කල හැකියාව පවතී.'''''උදාහරණ''''' වශයෙන්,මිනිසෙකුට ජයක්ග්‍රහනයක් අත්කරගැනීම වඩා දුෂ්කර පරිගණක ක්‍රීඩා ආදිය ජයක්ග්‍රහණ කර ගැනීම,අන්තර්ජාලය තුල  නිශ්චිත කාල සීමාවක් තුල අවසන් වන වෙන්දේසි වන භාණ්ඩ(eBay) අවසාන මොහොතේදී වෙනත් ගැනුම් කරුවකු විසින් මිලදීගැනීම වලකා තමන්ට මිලදීගැනීම සදහා හෝ අනෙකෙකු මිලදීගැනීම වැලැක්වීම සදහා වු '''බොට් ක්‍රම ලේඛන''' සැකසීම ආදිය දැක්විය හැකිය.