"තාපගති විද්‍යාවේ දෙවන නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 216.169.224.21 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් EdzaRivers ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
10 පේළිය:
එනම් පද්ධතියට නොවෙනස්ව පැවතීමට හෝ එන්ට්‍රොපිය ඉහළ දමන ඇතැම් භෞතික ක්‍රියාවලි දරා සිටීමට හැකිය. (ඝර්ෂණය රහිත ස්ථිරතාපී තෙරපුමක් වැනි සම එන්ට්‍රොපිය හෝ ප්‍රතිවර්ත්‍ය ක්‍රියාවක් මෙම නීතියට විරුද්ධත්වයක් දක්වයි) ඒකලිත පද්ධතියක සම්පූර්ණ ඒන්ට්‍රොපිය අඩු කරන ක්‍රියාවලීන් හට නොගනී. පද්ධතියක් සමතුලිතතාවයේ ඇත්නම් අර්ථ දැක්වීම අනුව ස්වයංසිද්ධ ක්‍රියාවලීන් සිදු නොවන අතර එම නිසා පද්ධතිය උපරිම එන්ට්‍රොපිය මට්ටමේ ඇත.
 
දෙවන නියමයේ සරලම සූත්‍රකරණය වන , තාප සූත්‍රකරණය ද ක්ලෝසියස් විසින් [[නිර්මාණය]] කරන ලද්දකි :
 
තාපයට අඩු උෂ්ණත්වයක ඇති ද්‍රව්‍යයක සිට වැඩි උෂ්ණත්වයක් ඇති ද්‍රව්‍යයක් වෙත ස්වයංසිද්ධව ගලා යෑමේ හැකියාවක් නැත.
"https://si.wikipedia.org/wiki/තාපගති_විද්‍යාවේ_දෙවන_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි