"කාඕ කාඕ රාජධානි තුන" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
216.169.224.21 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් දයාන් ද අල්විස් ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
No edit summary
ටැගය: Reverted
සුළු (216.169.224.21 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් දයාන් ද අල්විස් ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි)
ටැගය: Rollback
 
තම සාර්ථක්තවය ගැන දැඩි ආත්ම විශ්වාසයකින් සිටි ‍ඩොංග් සුඩ් තමා විසින්ම හදාවාඩාගත් පුත්‍රයෙකු වන ල් බුහා මයිලනුවන් වූ වැංග් යුන් අතින් මරණයට පත් වු අතර ඊට එරෙහිව ඩොංග් සුමිගේ ආධාරකරුවන් වන ලි සියු, ග්ඕ සි , සෑංග් ජි (භූගේ සියුගේ මයිලනුවන්) සහ පැන්චවු විසින් වෑන් යුන් හා ඔහුගේ මුළු පවුලම ඝාතනය කරන ලදී. උතුරු ප්‍රදේශයේ විසු යුද කාමියෙකු වන සැංග් යැංග් වෙතට පලාගිය ලු යු ආන් ෂා ඕ හා සම්බන්ධ වනතුරු ඔහු සමඟ විමසුවේය. නමුත් පැහැදිලි ලෙසම ලු යු තුළ වෙනත් අයෙකුට ආධාර කිරීමේ ප්‍රයත්නයක් දක්නට ලැබිණි.
 
ක්‍රි.ව. 195 අගෝස්තු සියැංග් අධිරාජ්‍යයා ආධාරකරුවන් සොයා ගනු පිණිස ලී රජුගේ පාලන ප්‍රදේශයෙන් පැනගොස් නැගෙනහිර දෙසට ඉත අන්තරායික ගමනය යෙදුණි. ක්‍රි.ව. 196 වන විට කාඕ කාඕ විසින් ඔහුව පිළිගන්නා විට ඔහු සුළු පරිමාණ බලකාමීන් හා එකතු [[වී]] හෝ සිටියේය.
මෙම පූර්ව උපදේශ සුන් යුගේ යොජනාවක් වූ අතර කාඕ කාඕ ට ඉතා වැදගත් ප්‍රවණතාවක් විය. පාලන තන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා අනෙකුත් යුධකාමීන් පාලනය කරගෙන ඔවුන් තමන්වෙත නම්මවා ගැනීමේ නිත්‍යානුකූල අයිතියක් කාඕ කාඕ වෙත ඇති බවත් එය කළහැක්කේ නියම අධිරාජ්‍යයාට ආධාර කිරීමෙන් බවත් සුන් යු අවධාරණය ක‍ළේය.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/472571" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි