"පුරාණ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
සුළු 216.169.224.21 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් CommonsDelinker ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
62 පේළිය:
 
 
ලෝකඩ යුගය හා මුල් යකඩ යුගය අයත් වනුයේ ත්‍රිවිධ යුග ක්‍රමය තුළ සාකච්ඡාවන එක් කොටසකටය.ලෝකඩ යුගය නියොලිතික යුගයෙන් පසුව ලෝකයේ සමහරක් ප්‍රදේශයන්හි ස්ථාපිත විය. ක්‍රිස්තු පූර්ව 24 වන ශතවර්ෂයේදී අත්කාඩියානු අධිරාජ්‍යයා මෙම නියෝලික යුගය පිහි‍ටුවන ලද බව සැළකෙන අතර ඔහුගේ මෙසපොතේමියනු ආශ්‍රිත ශිෂ්ටාචරය ඊට සාක්ෂි දරයි. ඊජිප්තුවේ ප්‍රථම අන්තර් මාධ්‍යයික යුගය (ක්‍රි.පු 22 ශත වර්ෂය) න් පසුව ක්‍රිස්තු පූර්ව 21 සහ 17 ශත වර්ෂයන් අතර ඊජිප්තියනු මධ්‍ය අධිරාජ්‍යයික පැවතිණි. ක්‍රි.පූ 18 වන ශත වර්ෂය ආශ්‍රිතව ඊජිප්තියනු දෙවන අන්තර් මාධ්‍යයික යුගය උදාවිය. ක්‍රි.පූ 1600 දී පමණ චීනය තුල ශිෂ්ටාචාරගත දියුණු වර්ධනයක් සිදුවූ අතර චීන ලේඛණ කලාව ද මෙහිදී ආරම්භ විය. මුල් යකඩ යුගය ත්‍රිවිධ යුග වර්ගීකරණ ක්‍රමය අනුව අවසාන ප්‍රධාන යුගයයි.මෙය ලෝකඩ යුගයෙන් පසුව ලෝක ශිෂ්ටාචාරයන් තුළ බිහිවිය. නමුත් මෙය අයත් වන කාලය රට සහ භූගෝලීය පිහිටීම අනුව වෙනස්වීම සැළකිය යුතුය. මේ යටතේ ඊජිප්තුවේදී ක්‍රි.පූ 13 හා [[12]] සියවස් වල රෙමෙසිඩ් යුගය අතිවිය. ක්‍රි.පූ 1200 ආශ්‍රිතව ට්‍රෝජන් යුද්ධය ඇති වූයේය. ක්‍රි.පූ 1046 දී චීන අධිරජ්‍යයේද සැළකිය යුතු බල තුලනයන් ඇතිවිය. ක්‍රි.පූ 10 හා 7 වන ශත වර්ෂ අශ්‍රිතව නියෝ ඇසිරියන් අධිරජ්‍යයා විසින් මෙසපොතේමියනු ශිෂ්ටාචාරය ආරම්භ කරන ලදී. ක්‍රි.පූ 776 දී ප්‍රථම වාර්තා වලට එක්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පත්වන ලදී.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/පුරාණ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි