"මාංශපේශි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 216.169.224.21 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Salin813 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
11 පේළිය:
==අස්ථි හා සම්බන්ධ මාංශපේශින්==
 
අස්ථි හා සම්බන්ධ මාංශපේශින් සතුව පවතින තන්තු බහුන්‍යෂ්ටික වන අතර සෛලීය න්‍යෂ්ටික ප්ලාස්මා පටලය යටින් පිහිටා ඇත. මෙම සෛල ඉත සිතින් මයෝමිත තන්තු තුළින් නිර්මාණය වි ඇත. මෙම තන්තු ඉරි වැටුණු ආකාරයෙන් හෝ [[රේඛා]] සහිතව පිහිටා ඇත. මෙම සෑම තන්තුවක්ම ප්‍රෝටින් සුත්‍රිකාවක් සහිත වේ. එක් තන්තුවක් දිගු නුලක් ආකාරයෙන් සැකසි ඇත. අස්ථි හා සම්බන්ධ මාංශපේශියෙන් කුඩාම අංගය සැකෝටීර් ලෙසින් හදුන්වන අතර එය සෛලයක කෘත්‍යාත්මක අගංය වේ. ප්‍රෝටින් සුත්‍රිකා තන්තුවකට රදවා තබන Z රේඛාවක සිට තවත් සෛලයක පිහිටි Z රේඛාවක් දක්වා තන්තුවක්පවතී. සෑම සැකෝමීටර් මධ්‍යම M රේඛාව ලෙස නම් කරනු ලබයි.
 
==හෘදය හ සම්බන්ධ මාංශපේශින්==
"https://si.wikipedia.org/wiki/මාංශපේශි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි