"සංචාරක නාට්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
සුළු 216.169.224.21 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 175.157.126.76 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
12 පේළිය:
සමහර නරඹන්නන් වඩාත් පර්යේෂණාත්මක, අභියෝගාත්මක හා සමීප රංගනයන් අපේක්ෂා කරති. මීට නිදසුනක් ලෙස ‘වසන්ත උදානය’ :ීචරසබට ්අ්නැබසබට* නාට්‍යය හැඳින්විය හැකිය. මෙය ඉතා කුඩා, සමීප නාට්‍යයක් ලෙස ආරම්භ වූ අතර, සංචාරක නාට්‍යයක් ලෙස විකාශනය වූ පසුව ද, එම සමීප අත්දැකීම ලබා දීමට සමත් විය. මෙම නාට්‍ය වර්ගීකරණය කරනු ලබන්නේ ‘රංගන ශිල්පීන්ගේ සාධාරණත්ව සංගමය’ මගිනි. සංචාරක නාට්‍යයක් සඳහා සුදුස්සකු වීමට නම් නිෂ්පාදනය ආසන 500ක් සහිත නාට්‍යගාරයක නිෂ්පාදනය කළ යුතුය.
 
2006- [[2007]] වසර තුළ සම්පූර්ණ නරඹන්නන් සංඛ්‍යාව මිලියන් 12කට අධික විය. මෙය දළ වශයෙන් ‘වෙස්ට් එන්ඞ් නාට්‍ය ශාලාව’ ට සමාන විය. (2006 දී ලන්ඩන් නගරයේ ප‍්‍රධාන වාණිඡු නාට්‍ය ශාලාවක් වූ මෙහි පැමිණීම මිලියන් 12,357 ක් විය.* 2005 - 2006 වසරේ දී මිලියන 12ක් වූ නරඹන්නන් සංඛ්‍යාව තරමක් වැඩි වී තිබේ.
 
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/සංචාරක_නාට්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි