"අැමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Chandra prabhath ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
46 පේළිය:
 
== ඖෂධ සමාගම් ==
රොබට් විටැකර් විසින් 2010 දී රචිත ''Anatomy of an Epidemic'' (2010) ග්‍රන්තයෙන් [[1980]] සිට ඖෂධ සමාගම් හා ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමය අතරඇති සම්බන්ධතාවය විස්තරකරයි.<ref name="Anatomy">{{Cite book|author=Whitaker, Robert|title=Anatomy of an Epidemic|pages=276–278|year=2010|publisher=Random House (Crown)|isbn=978-0-307-45241-2|ISBN=978-0-307-45241-2}}</ref> ඇමරිකානු මනොවිද්‍යඥයන්ගේ සංගමයට අරමුදල් සැපයෙන්නේ මෙම ඖෂධ සමාගම් මගිනි<ref name="Anatomy">{{Cite book|author=Whitaker, Robert|title=Anatomy of an Epidemic|pages=276–278|year=2010|publisher=Random House (Crown)|isbn=978-0-307-45241-2|ISBN=978-0-307-45241-2}}</ref> ඖෂධ සමාගම් විසින් ඇරිමකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමයට නව සොයාගැනීම් සිදු කිරීමට මනෝ විද්‍යා දැනුම බෙදාහැරීමට දේශපාලන බලඅධිකාරියේ සහය ලබා ගැනීමට සහාය දක්වයි.<ref name="Anatomy">{{Cite book|author=Whitaker, Robert|title=Anatomy of an Epidemic|pages=276–278|year=2010|publisher=Random House (Crown)|isbn=978-0-307-45241-2|ISBN=978-0-307-45241-2}}</ref> එසේම මාධ්‍ය ආවරණයන් සදහාද සහාය දෙයි.<ref name="Anatomy">{{Cite book|author=Whitaker, Robert|title=Anatomy of an Epidemic|pages=276–278|year=2010|publisher=Random House (Crown)|isbn=978-0-307-45241-2|ISBN=978-0-307-45241-2}}</ref>
 
2008 දී පළමු වරට සිනෙටර් චාල්ස් ඇරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමයට ඖෂධ සමාගම් වෙතින් ලබාදුන් අරමුදල් හෙළි කළේය.ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමයට ඕෂධ සමාගම් වෙතින් අරමුදල් ලෙස 28% ලැබෙන අතර මේවා අධ්‍යාපනික අවශ්‍යතා හා ප්‍රකාශන නිකුත් කිරීමට මෙය යොදා ගන්නා බව ඔවුන් ප්‍රකාශ කර ඇත.<ref name="stuarta">{{Cite book|last=Kirk|first=Stuart A.|title=Mad Science: Psychiatric Coercion, Diagnosis, and Drugs|year=2013|publisher=Transaction Publishers|page=217}}</ref>