"විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: Reverted |
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
1 පේළිය:
[[ගොනුව:PoleMountTransformer02.jpg |thumb|]]
විද්‍යුත් ඉංජිනේරු
විදුලි ඉංජිනේරු විද්‍යාවට ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව ඇතුළත් වීම හෝ නොවීම සිදු විය හැකිය. එක්සත් ජනපදයෙන් පිට දී මේ සඳහා වෙනස්කම් යොදා ඇත. එහිදී විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව යනු ජව සම්ප්‍රේෂණ හා මෝටර පාලන පද්ධති වැනි මහා පරිමාණයේ විද්‍යුත් පද්ධතිවල ගැටලු සමඟ වැඩ කටයුතු කරන අංශයක් වන අතර ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව යනු පරිගණක හා සංගෘහිත පරිපථ ඇතුළත් කුඩා පරිමාණ ඉලෙක්ට්‍රොනික පද්ධති සමඟ කටයුතු කරන විෂය ක්ෂේත්‍රය වේ. මෙම වෙනස්කම පිළිබඳව බලන තවත් අන්තයක් නම් විදුලි ඉංජිනේරුවරුන් සාමාන්‍යයෙන් ශක්තිය සම්ප්‍රේෂණය සඳහා විදුලිය යොදා ගැනීම සමඟ සළකනු ලබන අතර ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරුන් තොරතුරු සම්ප්‍රේෂණය සඳහා විදුලිය යොදා ගැනීම සමඟ සළකනු ලැබේ.
|