"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
[[Image:1796-short-bodied-gillray-fashion-caricature.jpg|thumb|මෙහි දැක්වෙන්නේ [[1794]] දෙසැම්බර් මාසයේදී ජේම්ස් ගිලරි (James Gillray) විසින් “ Following the Fashion” යන නමින් ඉදිරිපත් කරන ලද ප්‍රහසන රංගනයයි. මෙමගින් මෙකල කාන්තාවන් අතර ප්‍රචලිත වෙමින් පැවති කෙටි ගවුම් විලාසිතා ප්‍රහසනයට ලක් කෙරුණි.]]
 
විලාසිතා ලෙස හැඳින්වෙන්නේ ඔsනෑම සංස්කෘතියක් තුළ දෙන ලද කාලයකදී ප්‍රචලිතව පවතින ඇඳුම් පැළඳුම් ආකාරයන් වේ. (කෙසේ නමුත් විලාසිතා යන පදය ආහාර , සාහිත්‍ය, කලා , ගෘහ නිර්මාණ ශිල්ප සහ අනෙකුත් ක්ෂේත්‍රයන් ආශ්‍රීතව ද භාවිතා විය හැක.) කෙසේ නමුත් ඇඳුම් පැළඳුම් ආකාර ඉක්මණින් වෙනස් විය හැකි අතර සාමාන්‍ය භාවිතයේදී විලාසිතා වශයෙන් හැඳින්වෙනුයේ වඩාත් නූතන අඳින පළඳින ක්‍රමවේදයයි. මෙම පදය හා බැඳුණු අභ්‍යන්තරික අදහස වන්නේ සමස්ත සංස්කෘතීන්ට සාපේක්ෂව එහි එක් එක් කොටස් වඩාත් සීඝ්‍රයෙන් විචලනයන්ට භාජනය වන බවයි.
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි