"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැගය: Reverted |
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 113.59.213.217 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
18 පේළිය:
ස්වාධින රක්ෂණ ගිසිසුම් (ණය හෝ අනෙක් ගිවිසුම් සමග එකාබද්ද නොවු) Genoa හි 14 වන සියවසේ ඇරඹිය එමෙන්ම ඉඩම් උගස් කර ලබාදෙන රක්ෂණ ඇරඹිය මෙහිදි රක්ෂණය ආයෝජනයෙන් මෙන්ම පවතී. මෙය පලමුව සුමුදු රක්ෂණයෙන් ඇරඹිය. යුරෝපයේ පුනරැදයත් සමග මෙම රක්ෂණයන් විශේෂිත වු රක්ෂණයන් විවිධ ප්‍රමාණයක් දැකිය හැකිවිය.
1680 ද Edward Lloyd නැව් වල අයිතිකරැවන්ට වෙළෙන්දන් නැව් වල කපිතාන්වරැන්ට කොපි කඩයක් දැම්මේය. මෙම ස්ථානය නැව් හා නැව්ගත කරන බඩු රක්ෂණ කරන්නන් හමුවන තැනක් විය. වර්තමානයේ Lloyd of London යනු මුහුදු රක්ෂනයන් හා වෙනත් විශේෂිත වු රක්ෂනයන් සදහා ප්‍රමුඛ ආයතනයකි. නමුත් මෙම ආයතනය , අනෙකුත් රක්ණය ආයතනයන්ට වඩා වෙනස්ව ක්‍රියාත්මක වේ.
|