"ස්වස්ථතා භූගෝල විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
'''ස්වස්ථතා භූගෝල [[විද්‍යාව]]''' ලෙසින් අදහස් වන්නේ, සෞඛ්‍යය, ලෙඩරෝග හා සෞඛ්‍යය සම්පන්න අධ්‍යයනය කිරීම සඳහා භූගෝලීය විද්‍යාත්මක තොරතුරු, යථාදර්ශනයන් හා ක්‍රමවේදයන් යොදා ගැනීමයි. මෙය වෛද්‍ය භූගෝලීය විද්‍යාව ලෙසද හඳුන්වයි. එය පාදක වූයේ සෞඛ්‍යයේ ජීව - වෛද්‍යමය ආකෘතිය මත වන අතර තාර්කික යථානුභූතවාදි දර්ශනයද සැලකිල්ලට ගනී. සමාජ, නොඑසේනම් සාමාජීය - පාරසරික ආකෘතිය මඟින් ලෙඩරෝග සඳහා වඩාත් සංකල්ප ප්‍රවේශයක් යොදාගනු ලබයි. එමගින් පද්ධතියේ උපාංගවලට නොව සමස්ථ පුද්ගලයාටම ප්‍රතිකාර කිරීම පිළිබදව අවධාරණය කරනු ලබයි. මෙම ආකෘතිය යටතේ නව ලෙඩ රෝග (උදා. මානසික අසනීප තත්වයන්) සොයාගන්නා අතර අනෙකුත් ආකාර වල ‍ඖෂධ (ආදේශනාත්මක හෝ විකල්ප ඖෂධ) සාම්ප්‍රදායික ඖෂධ සමඟ සංයෝග කරනු ලබයි. මෙම විකල්ප ක්‍රමවේදාත්මක ප්‍රවේශයෙන් අදහස් කලේ, ව්‍යුහකරණය, ව්‍යුහවාදය (ස්කෘති වාදය), සමාජ අන්තර් ක්‍රියා වාදය, ස්ත්‍රී වාදය වැනි දර්ශනයන් සංගත කිරීම පිණිස වෛද්‍ය භූගෝල විද්‍යාව පුළුල් වූ බවයි. එමනිසා සෞඛ්‍ය භූගෝල විද්‍යා ක්ෂේත්‍රය උපත ලැබීය.
 
== අධ්‍යයන ක්ෂේත්‍රයන් ==
"https://si.wikipedia.org/wiki/ස්වස්ථතා_භූගෝල_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි