"කුණාටු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
25 පේළිය:
* නිවර්තන කුණාටු - මෙය අඩු පීඩන මාධ්‍යයක් වටා සංවෘත සංසරණයක් සහිත, තෙත් වායු ඉහළ නැගීම හා ඝනීභවනය වීම නිසා හටගත් උණුසුමෙන් බලවත් වු කුණාටු පද්ධතියකි. මේවා නිවර්තන ප්‍රදේශවල ඇති වීම හා එහි ඇති කුණාටු ස්වභාවය මෙම නම ලැබීමට හේතු වයි. මෙම කුණාටු වර්ගය නෝර් ඊස්ටර් (Nor easter) හා ධ්‍රැවක කුණාටුවලින් වෙනස් වෙයි. ඒ මෙම සුළි හටගැනීමට බලපාන උෂ්ණත්ව ක්‍රියාවලි හේතුවෙනි. මේවා උණුසුම වායු සහිත කුණාටු පද්ධති වේ.
 
[[Image:Typhoon_in_Hong_Kong.jpg|thumb|alt=tiny globe|හොංකොං හි සන්වු ටයිෆුනය මගින් ඇති වු චණ්ඩ කුණාටුව. මෙය [[2005]] දී නගරය හරහා ගමන් කර පළමු ටයිෆුනයයි.]]
තත්ත්ව යහපත් නම් නිවර්තන කුණාටු සාගරයේද ඇතිවේ. එහි බලය හා හටගන්නා ස්ථානය අනුව නිවර්තන අවපීඩනය, නිවර්තන කුණාටු, හරිකේන් හා ටයිෆුන් වැනි විවිධ නම් යෙදේ.
 
"https://si.wikipedia.org/wiki/කුණාටු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි