"ටෝගෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
84 පේළිය:
ටෝ‍ගෝ ජනරජය යනුවෙන් නිල වශයෙන් හදුන්වන ටෝගෝ රාජ්‍යය, බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. බටහිරින් ඝානාවද, නැගෙනහිරින් බෙහින් ද, උතුරින් බුර්කිනා ෆ්සෝද මෙ‍රටෙහි දේශ සීමාවන් වේ. එයට දකුණු දෙසින්, ලෝමේ (Lome) නම් වූ අගනගරය පිහිටා ඇති අතර මෙම නගරය ගිණියා බොක්ක දක්වා විහිදෙයි. ටෝගෝ රාජ්‍යය,දළ වශයෙන් වර්‍ග කිලෝමීටර් 57000 (වර්‍ග සැතපුම් 22,000) ප්‍රමාණයක් භූගෝලීය වශයෙන් ආවරණය කෙරේ. මෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 6.7 කි.
 
ටෝගෝ රාජ්‍යය, ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය මත යැපෙන ඝර්ම කලාපීය රටක් වන අතර වගාවනට සුදුසු යහපත් දේශගුණයක් මෙහි තිබේ .ටෝගෝහි රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කෙසේ වෙතත්, ටෝගෝ හි භාවිතා කෙරෙන වෙනත් භාෂාවන් ද රැසක් වෙයි.එහෙත් දළ වශයෙන් ජනගහනයෙන් හරි අඩක් පමණ ජාත්‍යන්තර වශයෙන් නිර්ණය කෙරුණු දෛනික පහල ආදායම් මට්ටම වන අමෙරිකන් ඩොලර් 1.25 ට වඩා අඩු ආදායම් ලබමින් ජිවත් වන්නෝය.ටෝගෝ, ප්‍රංශය වෙතින් නිදහස ලබා ගත්තේ වර්ෂ 1960 දී ය. වර්ෂ [[1967]] දී 'ඥසිංබෙ අයඩෙමා' (Ganassingbe Eyadema) ගේ නායකත්වයෙන් සාර්ථක හමුදා කුමන්ත්‍රණයක් දියත් වූ අතර අනතුරුව ඔහු ටෝගෝ හි ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගේ මරණය සිදුවු 2005 වන විටදි අයඩෙමා (Eyadema), නූතන අප්‍රිකා ඉතිහාසයෙහි දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වයක් දැරූ පුද්ගලයා බවට පත්ව සිටියේ ය. ඔහු ජනාධිපති ධූරය හෙබවූ කාලය අඛණ්ඩව වසර 38 ක් විය. අනතුරුව වර්ෂ 2005 දී ඔහුගේ පුත් 'ෆාරේ ඥාසිංබේ' (Faure Gnassinbe) නව ජනාධිපතිවරයා ලෙස මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා ලදි.
"https://si.wikipedia.org/wiki/ටෝගෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි