"බාබේඩොස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Thmixn235 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
83 පේළිය:
]]
 
බාබඩෝස් කැරිබියන් මුහුදේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇත. එය බටහිර ඉන්දියානු මහාද්වීපික දූපත් වන අතර බටහිර අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇත. [[1942]] ස්පාඤ්ඤය සතු වුවත් හා පසුව පෘතුගාලයෙත්, බාබඩෝස්, එක්සත් රාජධානියේත් පාලනයට නතුවු වාස භූමියක් සේ ශතවර්ෂ 03ක් පැවතුණි. වර්තමානයේ 2 වැනි එළිසබෙත් රැජින රට පාලනය කරයි. සමකයට උතුරින් අංශක 13 හා මූලික මධ්‍යයනය රේඛාවට අංශක 59 පිහිටා ඇත. එය ලෙසර් ඇන්ටිලස් හි කොටසක් ලෙස සඳහන් කර ඇත. එහි ළඟම දූපත් වන්නේ මාර්ටින්ක්ස්, සේන්ට් ලුසියා, සෙන්ට් වින්ස්න්ට් සහ බටහිර ගෙරනඩීන්ස් වේ. දකුණට වන්නට ට්‍රිනිඩෑඩ් හා ට්‍රබෑගෝදුපත් පිහිටයි. වර්තමානයේ බාබඩෝස් නිල වශයෙන් නාවික දේශ සීමා පවත්වන දකුණු ඇමරිකානු භූමියකි. බාබඩෝස්හි බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 430 (166 වර්ග සැතැක්ම) හා මූලිකව පහත් මට්ටමක පවතින අතර රට අභ්‍යන්තරයේ සමහර ස්ථාන උස්ව පවතී. බාබඩෝස්හි උසම ස්ථානය වන්නේ හිලබි කන්දයි(340 මීටර්). එය සෙන්ට්ඇන්ඩෲ හි පිහිටා ඇත.
"https://si.wikipedia.org/wiki/බාබේඩොස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි