"ඩයිසැකරයිඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{stub}}
'''ඩයිසැකරයිඩයක්''' හෝ ''බයොසයක්''<ref>[http://www.merriam-webster.com/medical/biose Biose on www.merriam-webster.com]</ref> යනු [[මොනොසැකරයිඩ]] දෙකක් සංඝනන ප්‍රතික්‍රියාවකට භාජනය වීමෙන් ක්‍රියාකාරී කාණ්ඩවලින් පමණක් ජලය වැනි කුඩා අණුවක් බැහැරීම නිසා සැදෙන [[කාබොහයිඩ්රේට|කාබොහයිඩ්රේටයයිකාබොහයිඩ්කාබොහයිඩ්රේටයයි.]] මොනොසැකරයිඩ ලෙසින්ම, ඩයිසැකරයිඩද ජලයේ දිය කළ විට ජලීය ද්‍රාවණයක් තනයි. වඩාත් ප්‍රචලිත ලෙසින් දන්නා නිදසුනක් වන්නේ [[සුක්රෝස්]] වන අතර, අනෙක [[ලැක්ටෝස්]] වෙයි.<ref>{{රන්පුස්තකආශ්‍ර|title=disaccharides|file=D01776}}</ref>
 
'ඩයිසැකරයිඩ' යනු කාබොහයිඩ්රේටයන්හී රසායනික කාණ්ඩ සතර අතුරින් එකකි ([[මොනොසැකරයිඩ]], ඩයිසැකරයිඩ, [[ඔලිගොසැකරයිඩ]], හා [[පොලිසැකරයිඩ]]).
 
 
==ඩයිසැකරයිඩ ජලවිච්ඡේදනය==
"https://si.wikipedia.org/wiki/ඩයිසැකරයිඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි