"සුනිල් ෂෙට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: Reverted |
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
24 පේළිය:
සුනිල් ෂෙට්ටි (තුලු: ಸುನಿಲ್ ಶೆಟ್ಟಿ) (1966 අගොස්තු 11 උපත ලැබූ) සුප්‍රසිද්ධ සිනමා නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ උඩුපි ආහාර සඳහා විශේෂිත හොටල් හිමිකරුවෙකු සහ මද්‍යසාර සහ ඇඳුම් කඩපිල් හිමිකරුවෙක්ද වේ. ප්‍රධාන වශයෙන් බොලිවුඩ් සිනමාවෙහි ක්‍රියාකාරි මොහු මැන්ගලොරෙ අසල මුල්කි හි උපන්නේය.
1992 බල්වාන් ඔහුගේ මංගල චිත්‍රපටය වූ අතර එය සාමාන්‍ය සාර්ථක චිත්‍රපටයක් විය. ඔහුගේ පළමු ජනප්‍රිය චිත්‍රපටය වුයේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ “මොහ්රා (
චිත්‍රපට නිෂ්පාදකයෙකු වශයෙන් මොහු සී/ස පොප්කොර්න් මෝශන් පික්චස් (Popcorn Motion Pictures Ltd) නැමති නිෂ්පාදන සමාගම පිහිටවූ අතර ඛෙල් (2003), රඛ්ත්: What If You Can See the Future සහ භගම් භග් (2006) යන චිත්‍රපට මෙමගින් නිර්මාණය විය. මෑත කාලෙය් දී ඔහු විවිධ සිනමා තරු රඟපෑ චිත්‍රපටයන්හි කුඩා චරිත නිරූපණයන්හි යෙදුණි. බොලිවුඩ් සිනමාවට අමතරව ඉංග්‍රීසි චිත්‍රපටයකට දායක වූ අතර 12B නම් දමිළ චිත්‍රපටයකද චරිත නිරූපණය කළේය. තවද, Sahara One හි විකාශය වූ Biggest Loser Jeetega නම් වැඩසටහනද මෙහයවීය.
|