"බ්ලූස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
5 පේළිය:
බ්ලූස් යනු කටහඩ හා සංගීත භාණ්ඩ ආශ‍්‍රයෙන් නිර්මාණය කෙරෙන බ්ලූ නෝට්ස් (දුක්ඛ [[ස්වර]]) ප‍්‍රමුඛ කොට ගත් සංගීත ප‍්‍රභේදයකි. මෙය අමෙරිකාවේ සිටි අප‍්‍රිකානු අමෙරිකානු ජනතාවගේ බැති ගී, වගා ගී, සැහැලි හා වෙනත් සරල ජන ගී ආශ‍්‍රයෙන් බිහිවුණි. බ්ලූ නෝට්ස් හෙවත් දුක්ඛ ස්වර භාවිතයත් ප‍්‍රශ්නෝතතර (කෝල් ඇන්ඞ් රෙස්පොන්ස්) ක‍්‍රමයේ සංගීතය හා පදරචනා ත් මෙහි අප‍්‍රිකානු ආභාෂය සඳහා සාධක වේ. පසුකාලීනව බ්ලූස් අමෙරිකානු හා බටහිර ජනප‍්‍රිය සංගීතයට මුසු වූ අතර ජෑස්, රිදම් ඇන්ඞ් බ්ලූස්, බ්ලූග‍්‍රාස්, හිප් හොප් හා වෙනත් ජනප‍්‍රිය සංගීත ක‍්‍රම රාශියකට මූල බීජය සැපයීය.
 
 
"https://si.wikipedia.org/wiki/බ්ලූස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි