"හිප් හොප් සංගීතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lankan wikier ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
4 පේළිය:
ප‍්‍රධාන ධාරා ජනප‍්‍රියත්වය එක්සත් ජනපදයේ 1980 දශකයේ අගභාගයේ සිට සහ ලොව පුරා 1990 දශකයේ මුල් භාගයේ සිට 2000 මුල්භාගයේ ලොව වැඩිම අලෙවියක් ඇති සංගීත ශෛලීන්ගෙන් එකකි
 
හිප් හොප් සංගීතය යනු කථනය ප‍්‍රමුඛ කරගත් රැප් සංගීතය පසුබිම් කරගෙන ඞී ජේ නාද රටා සමග මුසුවන සංගීත ශෛලිය කි. හිප් හොප් සංගීතය [[1970]] දශකයේ දී නිව් යෝර්ක් නගරයේ ඇරඹි හිප් හොප් සංස්කෘතියේ කොටසකි. මෙය බ්‍රේක් ඩාන්ස් සහ ග‍්‍රැෆිටි ආර්ට් මෙන් ම කළු ජාතිකයෝ සහ ලතින් අමෙරිකානුවෝ අතර ප‍්‍රචලිත විය. ඇතැම් විට රැප් යන්න හිප් හොප් සංගීතය හා සමගාමිවම ද යොදනු ලැබේ.
 
රැප් යන්න මූලිකව එය ඉදිරිපත් කරන්නා විසින් කිසියම් රිද්මයක සහ තානමකට අනුව කරන කතාවක් වේ. මෙහි රිද්මය බොහෝ විට ඞී ජේ විසින් වෙනත් ගීතයකින් ගත් කොටසක් ලෙස ඉදිරිපත් වන අතර ඇතැම් විට සින්තසයිසර් ඩ‍්‍රම් මැෂින් හෝ සජීවී සංගීතය ද යොදා ගනු ලැබේ. රැප් ශිල්පීහු තමුන් පෙර ලියූ පද රචනා පැවසීම හෝ ඒ මොහොතේ නිරායාසයෙන් ප‍්‍රකාශ කිරීම් කරනු ලැබේ. රැප් යන්න හිප් හොප් හි අත්‍යවශ්‍ය අංගයක් වූවද ඇතැම් විට ඞී ජේ ශිල්පීහු තනිව ඉදිරිපත් කිරීම් හා තැටිගත කිරීම් කරනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/හිප්_හොප්_සංගීතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි