"කොන්ක්ලෙව් කුටිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: Reverted |
සුළු 217.78.0.101 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 175.157.156.161 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
1 පේළිය:
කොන්ක්ලෙව් හෙවත් රහස් සකච්ජා කුටිය ලෙස හැඳින්වෙන්නේ රෝමය සඳහා වන රදගුරුතුමකු තෝරා පත්කර ගැනීමටත් විශ්ව කතෝලික සභාවේ දෘෂ්‍යමාන නායකයාණන් හෙවත් පේදුරු තුමන්ගේ අනුප්‍රප්තිකයාණන් වන පාප් තුමන් තෝරා පත්කර ගැනීමටත් කාදිනල්වරුන් රැස්වන ස්ථානයයි. වසර දහස් ගණනක් පුරාවට පාප්තුමන් තෝරා පත්කර ගැනීමට කොන්ක්ලෙව් හෙවත් රහස් සකච්ජා කුටිය භාවිතා විය. කොන්ක්ලෙව් කුටිය හැඳින්වෙන්නේ යම් සංවිධානයකට නායකයකු තෝරා පත්කර ගැනීම සඳහා භාවිතා කරන ඉපැරණිතම ක්‍රමවේදය හැටියටය. කොන්ක්ලෙව් කුටිය වර්තමානයේ පිහිටා තිබෙන්නේ සිස්ටයින් දෙව්මැදුරේ අපෝස්තලික මන්දිරයේ ය.කොන්ක්ලෙව් කුටිය වර්තමානයේ පිහිටා තිබෙන්නේ සිස්ටයින් දෙව්මැදුරේ අපෝස්තලික මන්දිරයේ ය. අපෝස්තලික යුගයේ සිටම සෙසු රදගුරුවරුන්තෝරාගන්නා පරිද්දෙන්ම රෝමයේ රදගුරුතුමන් පදවියේ පූජ්ය පක්ෂයේ හා ගිහි ජනතාවගේ සම්මුතියකට අනුව තෝරා ගන්නා ලදී. වර්ෂ 1059දි පාප්තුමකු තෝරාපත්කර ගැනීම සඳහා සහභාගි විය යුතු ඡන්ද හිමියන් කව්රුන්ද යන්න නිශ්චිතව දක්වන ලදි. එහිදි කාදිනල්වරුන්ට පමණක් ඡන්දය භාවිතා කිරීමට අවස්තාව ලබා දෙන ලදි. කාලයෙන් කාලයට මෙම සම්ප්‍රදායන් නවීකරණයට ලක් විය.
|