"ශ්‍රී ලංකාවේ දික්කසාද නීති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: wa:Divoirçaedje
1 පේළිය:
[[Image:justice.png|200px|right]]
== ශ්‍රී ලංකීය නීතිය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන නීති ක්‍රම==
*[[රෝම ලන්දේසි නීතිය]]
*[[ඉංග්‍රීසි නීතිය]]
*විශේෂ නීතින් ලෙස වර්ග කළ හැක.
 
ශ්‍රී ලංකික පුරවැසියකුවන ඕනෑම පුද්ගලයකු තම විවාහය අවසන් කර ගැනීමේදී නැතහොත් '''දික්කසාද''' වීමේදී ඒ සඳහා ඉහත ඒවා අතුරින් පහත සඳහන් කුමන හෝ නීතියක් බලපායි. ඒවා නම් ,
*සාමාන්‍ය නීතිය
*[[උඩරට නීතිය]]
*[[මුස්ලිම් නීතිය]]
 
මේ නීති ක්‍රම තුන හැරෙන්නට,තේසවලාමෙ නීතිය යට‍තේ පාලනය වන පුද්ගලයන්ද දික්කසාදය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියෙන් පාලනය වේ. ඕනෑම නීති ක්‍රමයක් යටතේ වුවද දික්කසාදය ලබාදෙන්නේ වෙනස් පදනම් යට‍තේය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දික්කසාද_නීති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි