"ගායකයා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: Reverted |
සුළු 190.2.214.90 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 217.78.6.205 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
1 පේළිය:
'''ගායකයෙකු''' යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඩ භාවිතා කරන පුද්ගලයෙකි. බොහෝ විට සංගීතඥයින් සහ වාදන භාණ්ඩ ගායකයෙකුටආධාර වේ. බොහෝ දෙනා සතුට පිණිස ගායනයෙහි යෙදෙන නමුත් ගායන හැකියාව සහජ දක්ෂතාවයෙහි සහ වෘත්තීය මට්ටමේ පුහුණු කිරීමෙහි සංකලනයකි. ඉහත අවශ්‍යතා සපුරාලන පුද්ගලයින් ගායකයින් ලෙස හැඳින්වේ.
ප්‍රධාන ගායකයා ගීතයක ප්‍රධාන කොටස් ගායනා කරන අතර තුර සහය ගායකයා ප්‍රධාන ගායකයාට ආධාර දෙමින් ආධාරක ගීත කොටස් ගායනා කරයි. මෙයට ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් වන්නේ කැපෙල්ලා සංගීත සම්ප්‍රදායට අයත් වන කොටස්
වෘත්තීය ගායකයින් සාමාන්‍යයෙන් කටහඩ භාවිතය පිළිබඳ පුහුණු වන අතර ඒ සඳහා හඩ භාවිතය පිළිබඳ ගුරුවරයෙකු හෝ පුහුණු කරුවෙකු ආධාර වේ.
|