"දේවානම්පිය තිස්ස රජ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැග: Reverted විෂුවල් එඩිටර් |
සුළු 2402:4000:2080:1C5D:900D:D442:327E:5DD (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 2402:4000:13C2:C445:1:0:CDEE:DEBF ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
42 පේළිය:
| date of burial =
| place of burial =
}}
== පාලන සමය ==
== තිස්ස රජ ලෙස පාලන සමය ==
Line 51 ⟶ 53:
== දේවානම්පිය තිස්ස රජ ලෙස පාලන සමය සහ බුද්ධාගම වැලඳගැනීම ==
මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයා සමග පෙර සිට තිබුණු මිත්‍රත්වය මහාවංශය විස්තර කරයි. එහි 19 වන පරිච්ඡේදයේ මෙසේ කියයි. ‘දේවානම්පියතිස්ස හා ධම්මාශෝක එකිනෙකා නොදැක සිටියේ වුවද රාජ්‍යයන් දෙක අතර බොහෝ කලක සිට මිත්‍රත්වයක් පැවතියේය’. ධම්මාශෝක නම අශෝක හැදින්වීමට විකල්ප වශයෙන් භාවිතා කරන ලදී. තිස්ස අශෝක අධිරාජ්‍යයා වෙත තෑගි බෝග යැවීම මහාවංශය තවදුරටත් විස්තර කරයි. ඒවාට අශෝක අධිරාජ්‍යයා පෙරළා තෑගි බෝග එව්වා පමණක් නොව ඔහු බුද්ධාගම වැළද ගත් බවත් එසේ කරන ලෙස තිස්සට ආයාචනා කරන බවත් පිළිතුරු වශයෙන් දන්වා එවීය. තිස්ස රජු මෞර්ය සම්ප්‍රදායට අනුගතව දෙවියන්ට ප්‍රිය යන අර්ධයෙන් යුත් ‘දේවානම්පිය’ නැමැති කොටස තම නමට එක්කර '''දේවානම්පිය තිස්ස රජ''' අලංකාර මෞලි සංගල්‍යයක් පවත්වා තමන් පුජනීය රජ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේය.
[[
තමන්ට විෂය වූ ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරවීම අශෝක අධිරාජයාගේ පරම අභිලාෂය විය. එහෙයින් තම පුතණුවන් වූ මහින්ද ශ්‍රී ලංකාවට ගොස් ශ්‍රී ලංකා වාසීන් බුද්ධාගමට හරවා ගත යුතුය යන්න අශෝක අධිරාජයාගේ තීරණය විය. මහින්දාගමනය කේන්ද්‍ර කර ගෙන ඇති වූ සිද්ධීන් සහ මිහිඳු හිමි සහ දේවානම් පියතිස්ස රජතුමා මුණ ගැසීමද සිංහල ඉතිහාස කථාවල ඉතා වැදගත් ස්ථානයක් ගනී.
මහා වංශයට අනුව 40000 ක් වූ සෙබල මුලක් සමග දේවානම්පියතිස්ස රජු මිස්සක නම් පර්වතය අසබඩ දඩ කෙළියෙහි යෙදුනේය. පාරම්පරිකව පැවතෙන තොරතුරු අනුව මෙම දිනය පොසොන් පුර පසළොස්වක දිනයකි.
Line 60 ⟶ 63:
දේවානම්පිය තිස්සගෙන් පසු පාරම්පරික පිළිවෙල අනුව ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනා වන උත්තිය හා මහා ශිවට රජකම උරුම විය.
[[
▲== සංගණ්‍ය ස්ථානයන් ==
▲[[ගොනුව:Anuradhapura25.jpg|link=https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Anuradhapura25.jpg|දකුණ|thumb|250x250පික්|අනුරාධපුරයේ ථූපාරාමය, දේවානම්පියතිස්ස රජ සමයේ ගොඩනංවන ලද්දකැයි විශ්වාස කෙරේ.]]
දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලය පෙන්වීමේදී ප්‍රායෝගික තත්වයට වඩා ඈත කාලයක් දක්වා තිබේ. පවතින දේශපාලන අස්ථාවරත්වය මුල් කර ගෙන පුරා විද්‍යාත්මකව විපරම් කිරීමේ අපහසුවද, දේවානම්පියතිස්ස රාජ සමය ගැන ඇති මූලාශ්‍රයන්හි හිඟයද නිසා මෙම වෙනස් වීමට අදාළ ගැටීම ප්‍රායෝගිකව නිශ්චය කිරීම අසීරුය. උදාරහරණයක් වශයෙන් රජු විසින් කරන ලද තිස්සමහා විහාරය සහ තවත් විහාර කීපයක් ගැන සඳහන් වෙතත් ඒවා එකක්වත් තිබෙන ස්ථානයක් හඳුනා ගත නොහැක.
Line 69 ⟶ 72:
[[දේවානම්පියතිස්ස]] රාජ සමයට අයත් අනෙක් වැදගත් ප්‍රධාන ස්ථානයක් නම් [[ශ්‍රී මහා බෝධිය]] පිහිටි ස්ථානයයි. මෙයද අශෝක අධිරාජයාගෙන් ලැබුණු තෑග්ගකි. එය අනුරාධපුර පූජා භූමියේ රෝපණය කර ඇති අතර, ලෝකයේ පැරණිම වෘක්ෂයන්ගෙන් එකක් ලෙස සැළකෙයි.
==
පුරාණ ලක්දිව ඉතාමත් වැදගත් රජ කෙනෙකු ලෙස දේවානම්පියතිස්ස රජුගේ නම පවතී. ඔහු බුද්ධාගම වැළඳ ගැනීම, පසු කාලීන රාජ්‍යයන් සංස්කෘතික සහ අගාමික වශයෙන් උතුරේ පිහිටි උප මහාද්වීපයට වඩා වෙනස් මගක් ගැනීමට මග හෙළි කළේය. පසු කාලීන රජවරු දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීම අනුරාධපුර රාජධානි සමය තුළ සිදු වූ වැදගත් සිද්ධියක් ලෙස සැළකූහ. අනුරාධපුර නගරය පූර්ව මධ්‍යතන යුගය දක්වා බලවත් රාජ්‍යයක අගනුවර ලෙස පැවතියේය. පසුව එය චෝල ආක්‍රමණයන්ට ගොදුරු විය. පොළොන්නරු යුගයේ ආරම්භයත් සමග චෝල පාලනය කෙළවර විය.
==
* [[මෞර්ය අධිරාජ්‍යය]]
* [[මහාවංශය]]
* [[සිංහලේ රාජාවලිය]]
* [[අශෝක අධිරාජයා]]
==සටහන්==
|