"පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Rsekanayake ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
 
1 පේළිය:
 
[[ගොනුව:Parama.jpg|thumbnail| පිටකොටුවේ පිහිටි පරමවිඥානාර්ථ බෞද්ධ මන්දිරය|link=Special:FilePath/Parama.jpg]]
1880 සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ආරම්භ කරන ලදී . 1961 වර්ෂය දක්වා ආනන්ද, නාලන්ද, ධර්මරාජ, රාහුල, මලියදේව ඇතුළු බෞද්ධ පාසල් 417ක් පාලනය කරනු ලැබුවේද පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමයි.
 
1961 රජයට පාසල් පවරා ගැනීමේදී ඇති කර ගන්නා ලද එකඟතාවට අනුව අධ්‍යාපන කටයුතුවලින් බැහැර වන්නා වූ සමාගමට අයිතිව තිබූ සියලුම පාසල්වල අයිතිය යළි හිමි වන්නේද පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමටයි.
 
===== සමාගමේ ආරම්භක අනුශාසක මණ්ඩලය =====
මල්වතු හා අස්ගිරි මහා නායක හිම් වරු, හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නායක හිමි, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි, මුල්ලේරියාවේ ගුණරතන හිමි, තලාහේන්නේ අමරමෝලි හිමි, කොටුවෙිගොඩ ඥානානන්ද හිමි, හෙයියන්තුඩුවේ දේවමිත්ත නායක හිමි, බුලත්ගම ධර්මාලංකාර හිමි, වැලිතර අඹගහපිටියේ විමලසාර නායක හිමි, මිහිරිපැන්නේ ශ්‍රී සුමනතිස්ස නායක හිමි, දොඩන්දුවේ පියරතනතිස්ස නායක හිමි, වැලිගම ශ්‍රී සුමංගල නායක හිමි, රංදොඹේ ධර්මාලංකාර නායක හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නායක හිමි, දොම්පේ බුද්ධ රක්ඛිත හිමි, වැලිතර අඹගහපිටියේ අසභතිස්ස නායක හිමි, බුලත්ගම ශ්‍රී සුමනතිස්ස හිමි, අඹගහවත්තේ ශ්‍රී ඉන්ද්‍රාසභ හිමි, ශ්‍රී නන්දාරාමතිස්ස හිමී සහ අක්මීමන ධර්මාරාම හිමි
 
===== සමාගමේ මුල් සාමාජිකයෝ =====
ඇන්ඩරු පෙරේරා, සයිමන් ද සිල්වා, ඇස් තෙපානිස් පෙරේරා, දොන් අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවී, ඩබ්ලිව්. ඇල්. විජේසේකර, කේ. ඇල්. දොන් චාල්ස්, ඇස් .පී. ධර්මගුණවර්ධන, දොන් කරෝලිස්, තීන් රොබට් ද සිල්වා, එච්. ඉසෙඩ්, ඒ. රාප්පක්‍ෂ, එච්. අමාරිස් ප්‍රනාන්දු, චාල්ස් ස්ටීවන් පෙරේරා, ජේම්ස් පෙරා ජයතිලක, රිචඩ් ඒඩ්රියන් මිරැන්ඩෝ, එඩේරියන් ද ආබෲ, යූ. ඩී. ඇස්. ගුණසේකර, එච්. කරෝලිස් පෙරා, ජෝන් එඩ්වඩ් ද සිල්ව, සී. ඩී. ජයසිංහ, රිචඩි ස්කානිවේල්, . ලුඩ්විස් පෙරේරා, පී. කරෝලිස් පෙරේරා, ඒබ්‍රහම් ජෝන් එඩ්වඩ් ද සිල්වා, සි. ඩී. ජයසිංහ, රිචඩ් ස්කානිව්වෙල්, පි. ලුවිස් පෙරේරා, පී. කරෝලස් පන්තා, ඒබ්‍රහම් පෙරේරා, දියෝනිස් ද සොයිසා, කරෝලිස් පෙරේරා, දොන් දාවිත් ද සිල්වා විජේසේකර, බුලත්සිංහලගේ කොම්පිස් කුරේ, බුලත්සිංහලගේ සවුදන් කුරේ, බුලත්සිංහලගේ හරමානිස් කුරේ, ඇම්. දොන් ඩේවිඩ්, අනගාරික ධර්මපාල, විලියම් ද ආබෲ, අත්පිස් පෙට්ඨා ධර්මගුණවර්ධන මොහන්දිරම්, ජේ. වෙත්තසිංහ, දොන් සලමොන් යසිරහ, චාල්ස් ඇලෙක්සැන්ඩර් ද සිල්වා, ජෝන් ජේම්ස් තිඩීමන්, කොන්ඩිස් පිෂ්ට ජයවර්ධන, සී. මැතිව් ප්‍රනාන්දු, චාල්ස් මැන්දිස් අමරසේකර, අන්තෝනිස් ප්‍රැන්සිස් ප්‍රනාන්දු අබේරත්න විදාන මොහන්දිරම්, වලිමුනි ඒබ්‍රහම් මැන්දිස්, ඒබ්‍රහම් ද ලිවේරා, එඩ්වඩ් ද සිල්වා, ජේමිස් ද සොයිසා, දොන් මාතස් එදිරිවීර මුහන්දිරම්, චාල්ස් ද සිල්වා, ට්‍රික් කුරේ, ඒ බැස්ටියන් ප්‍රනාන්දු, දොන් ජොන් ප්‍රනාන්දු. ජොහානිස් ද මෙල්. ඇන්ඩා ප්‍රනාන්දු, වේරගම පුංචි බණ්ඩා සහ ආනෝල්ඩ්ස් පෙරේරා ගුණසේකර අබේරත්න.
"https://si.wikipedia.org/wiki/පරමවිඥානාර්ථ_බෞද්ධ_සංගමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි