"සහසංයුජ බන්ධනය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: Reverted |
සුළු 162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
3 පේළිය:
සහසංයුජ බන්ධන රසායනික බන්ධන විශේෂයක් වන අතර , පරමාණු අතර හෝ පරමාණු හා වෙනත් සහසංයුජ බන්ධන අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගැනීම මගින් බන්ධන නිර්මාණය කිරීම සහසංයුජ බන්ධනවලට ලාක්ෂණික වේ. එනම් පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගන්නා විට ඒවා අතර ඇතිවන ආකර්ෂණ හා විකර්ශන බලවල ස්ථායීතාව සහසංයුජ බන්ධනයක් හෝ සැලකිය හැක.
ඇගොස්ටික බන්ධන , ලෝහක බන්ධන ත්‍රිකේන්ද්‍රීය ද්වී ඉලෙක්ට්‍රෝනික බන්ධන , සිග්ම බන්ධන හා පයි බන්ධන යනාදී බන්ධන වර්ග රැසක් සහසංයුජ බන්ධන ලෙස වර්ග කළ හැක. සහසංයුජ බන්ධනයේ සදහා වූ ඉංග්‍රීසි නාමය
බන්ධනයක සහසංයුජ ලක්ෂණ ඉතා ඉහළ වන්නේ බන්ධනය වූ පරමාණුවල විද්‍යුත් සෘණතා ආසන්න වශයෙන් වත් සමාන වන විටයි. එබැවින් එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක් නොවුන ද ආසන්න වශයෙන් සංසන්දනය කළ හැකි තරමේ විද්‍යුත් සෘණතාවක් දරණ පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධනයක් ඇති විය හැක. සහ සංයුජ බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් සිදුවන බැවින් ඉලෙක්ට්‍රෝන විස්ථානගත තත්වයක පවතී යයි කියමු. තවද අයනික බන්ධන වෙන් කොට , සහසංයුජ බන්ධනවල ශක්තිය රදා පවතින්නේ බහු පරමාණුක අණුවල පරමාණු අතර ඇති කෝණික සම්බන්ධතාවය මතයි.
|