"නියුට්‍රිනෝව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 43.250.242.159 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
නියුට්‍රිනෝ වලට ස්කන්ධයක් නැති තරම්. ඒ කියන්නේ ඉතාම කුඩා ස්කන්ධයක් තමා නියුට්‍රිනෝ වලට තියෙන්නේ. [[වී|වි]]ද්‍යුත්විද්‍යුත් වශයෙන් උදාසීන වෙනවා වගේම මේ අංශුවට ආලෝකයේ වේගයෙන් නිදහස් අවකාශයේ ගමන් කරන්න පුළුවන්. මේක තමා හොඳ ම එක නියුට්‍රිනෝ වල තියෙන. නියුට්‍රිනොවකට ඕනෑම පදාර්තමය කොටසක් හරහා කිසිම අන්තර් ක්‍රියාවක් සිදු නොකර ගමන් කරන්න පුළුවන්. මේ හින්දම නියුට්‍රිනෝ ගැන විස්තර සෙවීම ඉතාමත්ම අපහසු කටයුත්තක් වෙලා තියෙනවා.
"https://si.wikipedia.org/wiki/නියුට්‍රිනෝව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි