"තෙවන ඇස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Vargenau ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
තෙවන ඇස යනු පාරහෞතික හා ගුප්තශාස්ත්‍රමය සංකල්පයකි. මෙහි ප්‍රධානම අදහස නම් සාමාන්‍ය ඇසට ගෝචර නොවන දේ පිලිබඳ අවබෝධය හා දෘශ්ථිය ලැබීමයි. තෙවන ඇස යනු හෞතිකව ස්පර්ශ කල නොහැකි මනසේ කොටසකි. මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ.<ref>Complete Book of Witchcraft, by Raymond Buckland, 81 පිටුව</ref> මෙය පෙති දහසකින් යුත් [[නෙලුම්]] මලකට උපමා කර ඇත.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/තෙවන_ඇස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි