"පරිවාරක (විද්‍යුත්)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
සුළු 194.87.234.42 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Mahesh M Withanage ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
14 පේළිය:
 
 
බොහෝ පරිවාරක (සියල්ල නොවේ) වල බන්ධන [[අත]]රඅතර පරතරය වැඩිය. මෙය සිදුවන්නේ වැඩි ශක්ති ඉලෙක්ට්‍රෝන සහිත "සංයුජ" ශක්ති මට්ටම පිරී ඇති නිසාය. මෙම ශක්ති මට්ටම සහ ඊළඟ ශක්ති මට්ටම අතර විශාල ශක්ති පරතරයක් ඇත. සැම විටම කිසියම් වෝල්ටීයතාවයක් (බිදවැටුම් වෝල්ටීයතාව, [./https://en.wikipedia.org/wiki/Breakdown_voltage breakdown voltage]) මෙම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට උත්තේජනය වීමට ප්‍රමාණවත් ශක්තිය ලබා දේ. මේ වෝල්ටීයතාවය ඉක්මවූ විට අමුද්‍රව්‍යය පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම නැවතී එතුලින් ආරෝපණ ගමන් කිරීම ඇරඹේ. කෙසේ වුවත්, එය අමුද්‍රව්‍යයේ පරිවාරක ගුණ නිත්‍ය ලෙස පහත හෙලන භෞතික සහ රසායනික වෙනස්කම් සමග අනුබද්ධිතය.
 
ඉලෙක්ට්‍රෝන සන්නායකතාවය අඩු අමුද්‍රව්‍ය වල අනෙකුත් සචල ආරෝපණ වලද අඩුවක් පවතීනම් එය පරිවාරකයකි. උදාහරණයක් ලෙස වායුවක් හෝ ද්‍රවයක් තුල අයන අඩංගු වේනම් එවිට අයන විදුලි ධාරාවක් ලෙස ගලායාමේ හැකියාවක් ඇත. එවිට අමුද්‍රව්‍යය සන්නයකයකි. ඉලෙක්ට්‍රොලයිට් සහ ප්ලාස්මා ([./https://en.wikipedia.org/wiki/Electrolyte Electrolytes] and [./https://en.wikipedia.org/wiki/Plasma_(physics) plasmas]) තුල අයන අඩංගු අතර ඒවා සන්නායක ලෙස ක්‍රියා කරයි.kkk
"https://si.wikipedia.org/wiki/පරිවාරක_(විද්‍යුත්)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි