"මගධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[Image:Ancient_india.png|thumb|"සර්කා" මගධ රාජ්‍ය ක්‍රි.පු 600 දී. පමණ]]
 
'''මගධ''' යනු මහා ජනපද 16ක් අතුරින් එකක් හෙවත් පුරාණ ඉන්දියාවේ කලාප වලින් එකකි. රාජධානියේ හරවත්හර ප්‍රදේශය ගන්ජෙස්ගංගා වලටනදියට දකුණින් පිහිටි බිහාරයයි. එහි අග නගරය [[රජගහ]] වේ. (වර්තමානයේ රාජ්ගීර්) පිලිවෙලින් ලිච්චවී සහ අග යන රජ දරුවන් ජය ගැනීමත් සමග ජනපදය නැගෙනහිර උත්තර ප්‍රදේශය, බිහාරයේ වැඩි ප්‍රදේශයක් (ගංගා නදිය) සහ බෙන්ගෝල් යන ප්‍රදේශද ඇතුලත් වන පරිදි ව්‍යාප්ත විය. එය පුරාණ මගධ රාජධානිය පිළිබද විස්තර රාමායනය, මහා භාරත, පුරාන යන ග්‍රාන්තයන්හි ඇතුලත් වේ. එසේම බෞද්ධ හා ජෛන ප්රිකාශන වල රාජධානිය පිළිබදව බොහෝ තැන් වල සදහන් කර ඇත. මගධ ජනයා සම්බන්ධයෙන් මුල්ම සදහනක් කෙරෙනුයේ අතර්වා-වේදයෙහි වන අතර ඔවුන් ඇන්ගා, ගාන්ධාරි, සහ මුජාවත් ජනයා සමග පහත් කොට සලකන ලද පිරිසක් ලෙස පෙන්වා තිබේ.
 
ඉන්දියාවේ ප්‍රධාන ආගම් දෙකක් ආරම්භ වූයේ මගධ ප්‍රදේශයෙනි. ඉන්දියාවේ බලවත් රාජ්‍ය දෙකක් වූ මෞර්ය අධිරාජ්ය් සහ ගුප්ත අධිරාජ්යකය ආරම්භ වූයේ මගධයෙනි. මෙම අධිරාජ්යයන් පුරාණ ඉන්දියාවේ විද්‍යාව, ගණිතය, තාරකා විද්‍යාව ආගම සහ දර්ශන යන අංශයන්හි දියුණූව ගැන සලකා බලන ලද අතර එම කාල සීමාව ඉන්දියාවේ ස්වර්ණමය යුගය වශයෙන් සලකන ලදී. මගධ රාජධානියට රාජකුමාර වැනි සමූහාණ්ඩු ප්‍රජාව ඇතුලත් විය. ග්‍රාම වාසීන් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රධානීන් වූ ග්‍රාමක වරුන් යටතේ රැස් වූහ.ඔවුන් පරිපාදනය විධායක, නෛතික සහ හමුදා කාණ්ඩ වලට බෙදා තිබින.
"https://si.wikipedia.org/wiki/මගධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි