සංස්කරණ
90
ක්
(162.196.142.177 මගින් සිදුකල 468551 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv useless linking) ටැගය: Undo |
|||
=== ඓතිහාසික වැදගත්කම හා දියුණුව ===
මුල් කාලීන නමුත් අසම්පූර්ණ ස්කන්ධ සංස්ථිතිය පිළිබඳ නියමයන්
1789 දී ස්කන්ධ සංස්ථිති නියමය මුල්වරට පැහැදිලිව ප්‍රකාශයට පත් කළේ (ඒ හේතුව නිසාම රසායන විද්‍යාවේ පියා ලෙස හඳුන්වන)ලැවොෂියර් (1734 – 1794) විසිනි. කෙසේ වුවත් 1748 දී මික්ලේයිල් ලොමොනොසොව් (1711 – 1765) විසින් මීට සමාන අදහසක් ප්‍රකාශයට පත් කර පර්යේෂණ මගින් සනාථ කර තිබිණි. ලැවොෂියර්ගේ කාර්යට දායක වූ අනෙක් අය අතරට ජෝසප් බ්ලැක් (1728 – 1799) හෙන්රි කැවෙන්ඩිෂ් (1731 – 1810) හා ජීන් රේ (1583 -1645) ඇතුළත් වේ.
ඓතිහාසිකව , වායුවල බර තරාදි මගින් මැනනු ලැබූ බවට ප්‍රකාශයට පත් කළ රික්තක පොම්පය සොයාගැනීමට පෙර තේරුම් ගැනීමට නොහැකිව තිබූ වායුවල බර කෙරෙහි පෘථිවි වායු ගෝලය මගින් ඇති කරන උත්ප්ලාවකතා බලපෑම නිසා ස්කන්ධ සංස්ථිතිය අපැහැලිව පැවතුණි. හඳුනාගත් පසු ඇල්කෙමි රසායන විද්‍යාව නූතන රසායන විද්‍යාව බවට පරිවර්තනය වීම සඳහා මෙම ස්කන්ධය හා සම්බන්ධ සංසිද්ධිය ඉවහල් වුනි. රසායනික ද්‍රව්‍ය කිසිලෙසක අතුරුදහන් නොවන බව විද්‍යාඥයන් තේරුම් ගත් විට තුලා පාඨාංක අනුව උත්පාලකතාව ද සැලකිල්ලට ගත් පසු ඔවුන්ට මුල්වරට රසායනික ද්‍රව්‍ය පරිවර්තනය වීම පිළිබදව ප්‍රමාණාත්මකව හැදෑරිය හැකි විය. මෙය මුලද්‍රව්‍ය පිළිබද මෙන්ම සියළුම රසායනික ක්‍රියා හා පරිවර්තන (දහනය හා පරිවෘත්තීය ඇතුළුව) , මූලද්‍රව්‍යවල විවිධ ද්‍රාවණ / බර අතර සරළ ප්‍රතික්‍රියාවක් යන අදහස ද ඇති වීමට මග පාදන ලදී. මෙම නියමය ලොව පුරා විද්‍යාඥයන් විසින් භාවිතයට ගනී.
=== ව්‍යාපනය ===
|
සංස්කරණ
ක්