"ස්ථිර තාපී ක්‍රියාවලි හදුන්වා දීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
162.196.142.177 මගින් සිදුකල 468559 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv useless linking
 
1 පේළිය:
තාප ගති විද්‍යා‍ෙව්දී ස්ථිර තාපී ක්‍රියාවලියක් හෝ සමකැලරික ක්‍රියාවලිය සිදුවන පද්ධතියන් ඉවතට හෝ පද්ධතිය වෙතට කිසිඳු තාප හුවමාරුවක් සිදු නොවන තාප ගතික ක්‍රියාවලියකි. ස්ථිරතාපී (adiabati[[c]]adiabatic) යන්නෙහි වචනාර්ථය ( ග්‍රීක ἀ-διὰ-βαῖνειν ) “තාප විපර්යාසයක් නොමැති” යන්න ගම්‍යවන තේරුම ඇති, “සංචරණය කිරීමට අපහසු” යන්නයි. උදාහරණයක් වශයෙන් “ස්ථිරතාපී සීමාව” යනු කිසිඳු තාප විපාර්යාසයක් සිදු නොවන සීමාවයි. මෙම සීමාවෙන් වට වූ සීමාවකින් වට වු පද්ධතියක් ස්ථිරතාපී ලෙස ( තාපජමය) පරිවෘත පද්ධතියක් යනුවෙන් හදුන්වයි. පරිවෘත පෘෂ්ඨය ස්ථිරතාපී සීමාව වශයෙන් සැලකිය හැකිය. තවත් උදාහහරණයක් ලෙස ස්ථිර තාපී දාහක උෂ්ණත්වය දැක්විය හැක. ගිනි දැල්ලෙන් ඉවතට තාප හානියක් නොවන පරිසරයක එය ලබා ගන්නා උපරිම උෂ්ණත්වය ස්ථිර තාපී දාහක උෂ්ණත්වය ලෙස හැඳින්විය හැක. ප්‍රත්‍යාවර්ථ ස්ථිර තාපී ක්‍රියාවලි “සම එන්ට්‍රොපිත” විපර්යාසය යනුවෙන් හඳුන්වයි. එමෙන්ම කිසිඳු කාර්යයක් සිදු අප්‍රතිවර්ත්‍ය ස්ථිරතාපී ක්‍රියාවලි සම එන්තැල්පික විපර්යාසය ලෙසද හඳුන්වයි. උදාහරණයක් වශයෙන් දුස්‍රාවිතා ප්‍රතිරෝධය නිසා සිදුවන එන්ට්‍රොපියේ වුඩි විම දැක්විය හැක.
 
යම් පද්ධතියක් එහි උෂ්ණත්වය නියත වන පරිදි අවට පරිසරය සමග තාපය හුවමාරු කර ගනී නම් පද්ධතිය තුල සිදුවන ක්‍රියාවලිය ක්‍රියාවලියක් වශයෙන් හැඳින්වේ. උෂ්ණත්වය තාපගතිකතාව එන්ට්‍රොපිය සමඟ ප්‍රතිබද්ධ වන නිසා සමෝෂ්ණ ක්‍රියාවලි ප්‍රත්‍යාවර්ථ විපර්යාසයක් සඳහා වන ස්ථිරතාපී ක්‍රියාවලින්ට ප්‍රතිබද්ධ ‍ෙව්‍.