"සාර ධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
162.196.142.177 මගින් සිදුකල 468578 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv useless linking
3 පේළිය:
සාරධර්ම අප රුකිය යුත්තේ ඇයි? සාරධර්ම අප රැකිය යුත්තේ සමාජයේ යහපත් පුරවැසියෙකු ලෙස ජිවත් විමටය.සිංහල සංස්කෘතියට පමණක් නොව සෑම සංස්කෘතියක් තුළම යමි සාරධර්ම පද්ධතියක් ඇත.එම සංස්කෘතියේ අභිමානය කියාපාන මෙම සාරධර්ම අප රුකිය යුත්තේ අපගේ අනාගත පරමිපරාවට මෙිවා උරුම කළ යුතු නිසාය.
දෙමාපියන්ට සැලකිම,වැඩිහිටියන්ට ගරු කිරිම,ගුරුවරුන්ට කිකරු විම ආදි දේවල් සමාජයේ නිතර පිලිබිඹු කෙරෙන හොඳ සිරිත් සාරධර්ම වලට අයත් වෙි.වර්තමාන ලංකාව ගත් කළ එහි සාරධර්ම පිරිහෙමින් පවති. මෙයට හේතුව වි ඇත්තේ නිවින විලාසිතාවන් යැයි මට හැගේ. දෙමාපියන්ට සැලකිම වැනි යහපත් ක්‍රියා අද සමාජයේ ජිවත් වන ඇතැමි පුද්ගලයන් හෙලා දකින්නේ ඉතා පිළිකූල් අයුරිනි. මෙලෙෂ සාරධර්ම හෙළා දකින්නේ එය ලැජ්ජාවට කාරණයක් යැයි සිතා ගෙනය. ''තමා හදා වඩාගත් දෙමාපියන්ට සැලකිම උතුමි දෙයක් බව අපගේ ශාස්තුවරයාණන් වහන්සේ දේශනා කර තිබුනද අද සමාජය එය හෙළා දකින්නේ මන්ද?''
නවින විලාසිතා ගත් කළ මෙිවා අනුකරණය මත පදනමි වි ඇත.නිරුවත් හෝ අඩනිරුවත් වශයෙන් සමාජයට පිවිසිම අලුත් විලාසිතාවක් වි ඇත.අතිත ශ්‍රි විභූතියකට උරුමකමි කියන සිංහළ ජාතිය අද පිරිහිමට ලක් [[වී|වි]] ඇත්තේ අපට ආවෙිණික නොවු බටහිර සංස්කෘති අනුකරණය කරන නිසාවෙනි.අතිතයේ ගැමියන් නැතහොත් ගෙවිලියන් ඇද සිටියේත් මල් වැටුණ චිත්තය සහ අත්බෝරිචිචි හැටිටය මිස ශරිරයේ අඩක් දිස්වන්නට අදින නවින විලාසිතාවන් යැයි පවසන කැලි කෑලි වෙන් වු කැත තුසිත ඇදුමි නොවෙි. ''අපට ආවෙිණික නොවු බටහිර සංස්කෘතින් අනුගමනය කරන්නේ මන්ද?''
විශිෂ්ඨවුත් අභිමානවුත් සිංහල සංස්කෘතිකයට උරුමකමි කියන අපගේ සංස්ෘතිකය ඹවුනට නොගැලපෙන්නේ මන්ද?මෙිවාට පිළිතුරු ඇත්තේ ඔවුන් ලගමය.මෙම තත්වය සාරධර්ම විනාශ විමට තුඩු දෙන ප්‍රධාන කාරණාවන්ය.නවින විලාසිතා අනුගමනය කරන්නේ තාරු්‍යයයි.තම හදා වඩා ගත් අමිමාට තාත්තාට සැලකිම ලැජ්ජාවට කාරණයක් ලෙස සලකන වර්තමාන තාරුණ්‍ය නවින විලාසිතාවන්ගෙන් යුත් අඩනිරුවත් ඇදුමි අදින්නේ තමා හදා වඩා ගත් දෙමාපියන් ඉදිරියේය.''මෙසේ දෙමාපියන් ඉදිරියේ සිට ගැනිමට පවා මොවුන්ට මෙම නිරුවත් ඇඳ සිටිය හැකිද?''
මෙයින් පෙනි යන්නේ සාරධර්ම වල පරිහානියයි.නැතහොත් සිංහල සංස්කෘතියේ පිරිහිමය.එම නිසා අද වන විට තාරුණ්‍යට අනාගතය පිළිබඳ තිරණයක් ගැනිමට සිදු වි ඇත.''එය නමි අපගේ සාරධර්ම රුකගෙන ඉදිරියට යනවාද? නැතහොත් සිංහල සංස්කෘතිය පරිහානියට ලක් කරනවාද?'' යන්නයි.මෙයින් අපට වඩාත් ගැලපෙන්නේ පරමිපරාවෙන් අපට උරුම වු සාරධර්ම රුකගෙන ඉදිරියට යාමයි.
"https://si.wikipedia.org/wiki/සාර_ධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි