"කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය" හි සංශෝධන අතර වෙනස්කම්

rv back to 31 January 2011 version by බිඟුවා
(162.196.142.177 මගින් සිදුකල 468613 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv useless linking)
(rv back to 31 January 2011 version by බිඟුවා)
ටැගය: Manual revert
 
කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය
 
"කුර් - ආන්" යන වචනයෙන් විවිධ අර්ථ සලකා බැලු විට, එහි මුල්ම භාවිතය දැකගත හැක්කේ කුර් - ආනයේ මය. එහි "කුර් - ආන්" වචනය [[70]] වාරයක් පමණක් සදහන් වේ. කුර් - ආන්" යනු "කියවීම ‍" හෝ "පාරායනය කිරිම" වැනි අදහසක් දෙන "කර" ආ යන අරාබි ක්‍රියා පදයේ ආශ්‍රයෙන් එන ක්‍රියා නාමයකි (මසදර්) මෙය සිරියානු භාෂායේ එන "කෙර්යානා" හෙවත් ආගමික් ග්‍රන්ථ කියවීම/ පාඩම නැමැති වචනයටද සමාන‍වේ. බොහෝ බටහිර විද්වතුන් "කුර් - ආන්" යන වචනයට සිරියානු සම්භයක් ඇති බවට විශ්වාස කරන අතර, මුස්ලිම්වරැ බහුතරයක් විශ්වාස කරන්නේ එය අරාබි වචනයකින් සැදුණු බවටයි. කෙසේ වෙතත් මුහම්මද් නබිතුමාගේ කාලය වන විට එය අරාබි වචනයක් බවට පත් වී ඇත.
 
"කුර් - ආන්" වචනයේ මුල්ම අර්ථයන් අතර "ගායනයන කිරීම / පාරායනය කිරීම" යන අර්ථය ඇත. කුර් - ආනයේ දැක්වෙන බොහෝ ප්‍රකරණ වල , එම වචනය විවිධ අවස්ථාවන් වලදි සිදු වු හෙලිදරව් කිරීම ගැන පවසයිත කුර් - ආනයේ බොහේ පරිච්ඡේදයන් වල "කුර් - ආන්" වචනය දේව මෙහෙයක් හා සම්බන්ධ කර ඇත. බොහෝ විල "අල්" නැමැති ඛණ්ඩය එහි පෙරට සම්බන්ධ කර භාවිතා වේ. ටොරාව සහ ක්‍රිස්තියානි ග්‍රන්ට් සමග යෙදෙන විට එය සංගෘහිත ලේඛනය අර්ම්ය ගනී.

සංස්කරණ

90

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/468684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි