"කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
162.196.142.177 මගින් සිදුකල 468613 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv useless linking
3 පේළිය:
කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය
 
"කුර් - ආන්" යන වචනයෙන් විවිධ අර්ථ සලකා බැලු විට, එහි මුල්ම භාවිතය දැකගත හැක්කේ කුර් - ආනයේ මය. එහි "කුර් - ආන්" වචනය [[70]] වාරයක් පමණක් සදහන් වේ. කුර් - ආන්" යනු "කියවීම ‍" හෝ "පාරායනය කිරිම" වැනි අදහසක් දෙන "කර" ආ යන අරාබි ක්‍රියා පදයේ ආශ්‍රයෙන් එන ක්‍රියා නාමයකි (මසදර්) මෙය සිරියානු භාෂායේ එන "කෙර්යානා" හෙවත් ආගමික් ග්‍රන්ථ කියවීම/ පාඩම නැමැති වචනයටද සමාන‍වේ. බොහෝ බටහිර විද්වතුන් "කුර් - ආන්" යන වචනයට සිරියානු සම්භයක් ඇති බවට විශ්වාස කරන අතර, මුස්ලිම්වරැ බහුතරයක් විශ්වාස කරන්නේ එය අරාබි වචනයකින් සැදුණු බවටයි. කෙසේ වෙතත් මුහම්මද් නබිතුමාගේ කාලය වන විට එය අරාබි වචනයක් බවට පත් [[වී]] ඇත.
 
"කුර් - ආන්" වචනයේ මුල්ම අර්ථයන් අතර "ගායනයන කිරීම / පාරායනය කිරීම" යන අර්ථය ඇත. කුර් - ආනයේ දැක්වෙන බොහෝ ප්‍රකරණ වල , එම වචනය විවිධ අවස්ථාවන් වලදි සිදු වු හෙලිදරව් කිරීම ගැන පවසයිත කුර් - ආනයේ බොහේ පරිච්ඡේදයන් වල "කුර් - ආන්" වචනය දේව මෙහෙයක් හා සම්බන්ධ කර ඇත. බොහෝ විල "අල්" නැමැති ඛණ්ඩය එහි පෙරට සම්බන්ධ කර භාවිතා වේ. ටොරාව සහ ක්‍රිස්තියානි ග්‍රන්ට් සමග යෙදෙන විට එය සංගෘහිත ලේඛනය අර්ම්ය ගනී.