"කාච නිර්මාණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
පින්තූරය
 
මෙම ප්‍රකාශ අනුපුරක විශාලක කාච පද්ධතියක් සමාන නාභිදුරක් ඇති උත්තල කාච [[2]] ක් අන්තර්ගත වන අතර එම කාච දෙකෙහි ම්‍යයේ උත්තල කාචයේ නාභිදුරෙන් අඩක් වන අවහල කාචයක් ඇත. කාචය ස්ථායි වන අතර හා කාච වලට අක්ෂය ඔස්සේ එහා මෙහා විය හැක. යාන්ත්‍රික උපක්‍රම මගින් මෙම එහා මෙහා විම සිදු කරනු ලබයි. කාචයේ ඉදිරියේ සිට පසුපසට චලනය වන විට ාචය පරාවලයක ඉදිරියට හා පසුපසට චලනය වේ. මෙසේ කාච පද්ධතියේ සම්පුයුක්ත නාභි දුර වෙනස් කිරිමෙන් සම්ප්‍රයුත්ක කෝණික විශාලනය වෙනස් වේ. රෑපයේ දක්වා ඇති අවස්ථා තුනේදීම කාචය සමාන්තර ආ‍ලෝක කදම්බයක් නිපදවයි. සහ නාභිය තළයේ පිහිටී වෙනස් නොකරයි.
 
පින්තූරය
"https://si.wikipedia.org/wiki/කාච_නිර්මාණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි