"බටහිර පැළුම් මිටියාවත(රුවන්ඩාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Undid edits by 194.87.234.42 (talk) to last version by Salithak1
No edit summary
1 පේළිය:
මෙය කිලෝමීටර් 6,000ක් දිගින් යුක්ත අතර නිරිතදිග ආසියාවේ පිහිටි උතුරු සිරියාවේ සිට ගිණිකොනදිග අප්‍රිකාවේ පිහිටි මොසැම්බික් නගරය දක්වා පරාසය තුල පැතිරී පවතියි. නැගෙනහිර අප්‍රිකානු පලුම් නිම්නය ලෙස ව්‍යවහාර වන්නේද මෙයම ය. අෆාර් තෙමංසල නමින් හැදින්වෙන ප්‍රදේශයේ සිට දකුණු අප්‍රිකාව දක්වා විහිදෙන අප්‍රිකානු භූ තැටියද මේ නිම්නය හරහා වැටී ඇත. මෙම අප්‍රිකානු භූ තැටිය වෙන් [[වී]] සෑදී ඇති උප භූ තටි දෙක විද්‍යාඥයන් හඳුන්වනු ලබන්නේ නුබියන් සහ සෝමාලි තටි ලෙසිණි<ref>https://www.forbes.com/sites/davidbressan/2018/04/03/the-discovery-of-the-great-rift-valley-where-africa-is-splitting-in-two/</ref>.
 
[[image:Graben Afar ASTER 20020327.jpg|thumb|අෆාර්හි චන්ද්‍රිකා ඡායාරූපයක්]]
"https://si.wikipedia.org/wiki/බටහිර_පැළුම්_මිටියාවත(රුවන්ඩාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි