"කැවුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
{{refimprove}}
[[රූපය:Konda Kavum 01.JPG|200px|thumb|right|කොණ්ඩ කැවුම්]]
'''කැවුම්''' යනු වටිනා හෙළ මවුලකි. සියවස් (හෝ සහස්‍ර) ගණනක අතීතයක් ඇති මෙහි නාමයේ මුල සෙවීමේ දී, 'කන දේ කැවුම්' බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇති අතර වත්මනේ දී කැවුමේ වැදගත් කම වැඩි වන්නේ [[සිංහල]] අලුත් අවුරුද්දේ දීය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ ලියවී තිබේ.
 
රජ කාලයේ දී අලුත් අවුරුද්දට රජු බැහැ දැකීමට එන උසස් රාජ්‍ය නිලධාරියෝ ගෙනෙන තෑගිබෝග අතර කැවුමට මුල් තැනක් වූ අතර යුධ පිටියේ දී කැවුම ඖෂධයක් විය. සොල්දාදුවන්ගේ කෑමට තැනින් තැනට පහසුවෙන් කැවුම් ගෙන යා හැකි වූ අතර තුවාල නරක් වීම වැලැක්වීය.
"https://si.wikipedia.org/wiki/කැවුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි