"කුර්-ආනය ආගමික ලේඛනයක් ලෙස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[File:IslamicGalleryBritishMuseum3.jpg|thumb| බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[File:IslamicGalleryBritishMuseum3.jpg|thumb| බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇති [[11]] වෙනි සියවසට අයත් දකුණු අප්‍රිකානු කුර්-ආනය]]
 
මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අනුව කුර්-ආනය යනු මානව වර්ගයා සඳහා දිව්‍යමය මඟ පෙන්වීම සහ උපදේශනය ලබා දෙන පුස්තකයකි. පුරා අවුරුදු විසිතුනක කාලයක් තුළ ජිබ්රීල් දේව දූතයා විසින් මුහම්මද් නබි (සල්) තුමාට හෙළිදරව් කරනලද ‍දේව වාක්‍යයන් හැටියට මුස්ලිම්වරු සලකන්නේ කුර්-ආනයේ ප්‍රකෘති අරාබි පදගතාර්ථයයි. ඔවුන්ගේ අදහස අනුව කුර්-ආනය යනු මනුෂ්‍ය ප්‍රජාව සඳහා දෙවියන් වහන්සේ විසින් සිදුකළ අවසාන හෙළිදරව් කිරීමයි.
"https://si.wikipedia.org/wiki/කුර්-ආනය_ආගමික_ලේඛනයක්_ලෙස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි