"සංයුක්ත තැටිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q34467 (translate me)
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
[[ගොනුව:CD autolev crop.jpg|thumbnail|දකුණ|සංයුක්ත තැටියක්]]
 
'''සංයුක්ත තැටිය''' නොහොත් '''සංගත තැටිය''' (සීඩී) යනු ආංකික (Digital) ක්‍රමයට දත්ත රැඳවා තබා ගතහැකි ප්‍රකාෂ තැටියකි. [[1982]] වසරේ දී සංයුක්ත තැටියක් මුල් වරට වෙළඳ පොළට එළිදැක්වූ අතර අද දක්වාම මේවා වාණිජ වශයෙන් සංගීතය පටිගත කිරිම සඳහා වැඩි වශයෙන් භාවිතා කරයි.
 
සාමාන්‍ය සංයුක්ත තැටියක් මි.මී. 120ක විශ්කම්භයකින් යුක්ත අතර එහි විනාඩි 80ක හඬ රඳවා තබා ගතහැකිය. මෙම තැටි වලට අමතරව මි.මී. 80ක විශ්කම්භයකින් යුතු තරමක් කුඩා සංයුක්ත තැටි ද භාවිතයේ පවති. එහි විනාඩි 24ක හඬ රඳවා තබා ගතහැකිය.
"https://si.wikipedia.org/wiki/සංයුක්ත_තැටිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි