"මවුලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
ටැගය: Reverted
4 පේළිය:
 
== අර්ථ දැක්වීම ==
මවුලයක් යනු කාබන් [[12]] සමස්ථානිකයේ කිලෝග්‍රෑම් 0.012 ප්‍රමාණයක ඇති භූමි අවස්ථාවේ පවතින නිර්බන්ධිත , නිදහස් කාබන් 12 පරම‍ාණු සංඛ්‍යාවට සමාන මූලික අංශු සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණයකි. මෙසේ කාබන් -12 සමස්ථානිකයේ කිලෝග්‍රෑම් 0.012 ක් පවතින කාබන් -12 පරමාණු සංඛ්‍යාව ඇවගාඩ් රෝ නියතය ලෙසට හඳුන්වයි. ඇවගාඩ් රෝ නියතය ලෙසට දැනට පිළිගෙන ඇති අගය 6.02214179(30) x 1023 mol-1 ට වේ.
 
අන්තර්ජාතික ඒකක පද්ධතියට මවුලය මාන රහිත ඒකකයක් නොවන නමුත් ස්කන්ධය සහ දීප්ත තීව්‍රතාව වැනි අනෙකුත් මාන සමග සසඳන විට මවුලයට “පදාර්ථ ප්‍රමාණය” ලෙසින් හදුන්වන ඊටම ආවේනික වූ මාන පවතී. (මාන රහිත ඒකක අන්තර්ජාතික නීතීන්ට අනුව රේඩියන් සහ ස්ටෙරේඩියන් ලෙසට විශේෂයෙන්ම නම් කර ඇත.) ඇවගාඩ් රෝ නියතය යනු මාන රහිත රාශියක් සහ පදාර්ථ මවුලයක් අතර ඇති අනුපාතයක් බැවින් අන්තර්ජාතික නීතීන් විසින් එය මවුලයක පරස්පරය ලෙසට අර්ථ දක්වා ඇත.
"https://si.wikipedia.org/wiki/මවුලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි