"පෘථිවි වායුගෝලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
14 පේළිය:
පීඩනය මනිනු ලබන ස්ථානයට ඉහළින් වාතයේ මුළු බර වායු භාර ප්‍රමාණයේ සෘජු ප්‍රතිඵලයකි. මෙයින් අදහස් කෙරෙන්නේ වායු පීඩනය, පිහිටීම හා වේලාව අනුව වෙනස් වන බවයි.
 
මක්නිසාද යත් පොළොවට ඉහලින් ඇති වාතයේ බර ප්‍රමාණය, පිහිටීම හා රත්වීම සමඟ වෙනස්වේ. උස සමඟ වායුගෝලීය පීඩනයද අඩු වේ. එනම් 5.6 km (අඩි 18000) දී, 50% පමණ වායු ප්‍රමාණය අඩුම කි.මී. 5.6 ඇතුළතය.පොළොව මට්ටමෙන් ඉහළට යන,සෑම කි.මී. 5.6 ක දී ම වායුගෝලීය පීඩනය ආසන්න වශයෙන් හරි අඩකින් අඩුවේ.කෙසේ වෙතත් වායුගෝලීය තීරුවේ උෂ්ණත්වය දිගටම වෙනස් වීම නිසාත්, විශාල උස් ප්‍රමාණයක දී ගුරුත්වාකර්ෂණය අඩු වීමට පටන් ගැනීමත්, තනි සමිකරණයක් වායු පීඩනයේ සියලු තැන් නොසෑදෙන නිසාත් ය .(ඉහත දී ඇති සමීකරණයේ අඩු වී යන තට්ටු [[7]] ක් සෑදේ)
එක්ස්සොස්ෆියර් හිදී වූවද වායුගෝලය දැනටත් පවතී. (දැකිය හැකි පරිදි උදා : වශයෙන් සැටලයිට්වල වායුව ඇඳ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැකිය හැකිය)
 
26 පේළිය:
 
· විශාලත්වයෙන් 99.9999% වන උස කි.මි. 100 අඩුය. එම නිසා වායුගෝලයේ වැඩි හරියක්ම 99.9997% කි.මි. 100 අඩුය. ඝනත්වය මෙයට වඩා වැඩි ප්‍රදේශයක් වුවද අරුණාලෝකය හා වායු‍ගෝලීය ශක්තිය තිබේ.
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/පෘථිවි_වායුගෝලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි