"පෘතුගීසි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ඉන්දියාවේ පෘතුගීසි බලය
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
No edit summary
ටැගය: Reverted
6 පේළිය:
 
 
1509 වර්ෂයේ දී පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා වශයෙන් පත්ව ආ අපොන්සෝ ද අල්බ්යුකර්ක් ඉන්දියාව හා ඉන්දියානු සාගර කලාපයේ පෘතුගීසි බලය පැවතීමට විශාල සේවයක් කළේ ය. ඔහු 1510 වර්ෂයේ දී ගෝව යටත කර එය පෙරදිග පෘතුගීසි මාධ්‍යස්ථානය බවට පත් කර ඉන් නොනැවතී ඉන්දියානු සාගරයේ පෘතුගීසි වෙළෙද බලයක් ගොඩනැගීමට ද පියවර ගත්තේ ය. අනතුරුව ගත වූ කාලයේ දී ඉන්දියාවේ ප්‍රාදේශ රැසක පෘතුගීසීහු තම බලය ගොඩනැගුහ. කෙසේ හෝ පෘතුගීසින්ට ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශවලින් ඔබ්බට රට ඇතුළත බලයක් ගොඩනැගීමට හැකියාව නොලැබුණි. එහෙත් ගෝව මධ්‍යාස්ථානය කරගෙන ශතවර්ෂයකට වැඩි කාලයක්[[කාලය]]ක් ඔවුහු ඉන්දියානු සාගරයේ වෙළෙද ඒකාධිකාරයක් පවත්වාගෙන ගියහ. </ref>
"https://si.wikipedia.org/wiki/පෘතුගීසි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි