"නියුට්‍රිනෝව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'නියුට්‍රිනෝ වලට ස්කන්ධයක් නැති තරම්. ඒ කියන්න...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
නියුට්‍රිනෝ වලට ස්කන්ධයක් නැති තරම්. ඒ කියන්නේ ඉතාම කුඩා ස්කන්ධයක් තමා නියුට්‍රිනෝ වලට තියෙන්නේ. විද්‍යුත්[[වී|වි]]ද්‍යුත් වශයෙන් උදාසීන වෙනවා වගේම මේ අංශුවට ආලෝකයේ වේගයෙන් නිදහස් අවකාශයේ ගමන් කරන්න පුළුවන්. මේක තමා හොඳ ම එක නියුට්‍රිනෝ වල තියෙන. නියුට්‍රිනොවකට ඕනෑම පදාර්තමය කොටසක් හරහා කිසිම අන්තර් ක්‍රියාවක් සිදු නොකර ගමන් කරන්න පුළුවන්. මේ හින්දම නියුට්‍රිනෝ ගැන විස්තර සෙවීම ඉතාමත්ම අපහසු කටයුත්තක් වෙලා තියෙනවා.
"https://si.wikipedia.org/wiki/නියුට්‍රිනෝව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි