"දෘඪපත්‍රී අරඹ" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(සංස්)
ටැගය: Reverted
'''දෘඪපත්‍රී අරඹ''' යනු පඳුරු බිමක් හෝ [[ශාක]] ප්‍රජාවෙහි අන්තර්ගත ලඳු පිටියකි. මේවා ප්‍රාථමික වශයෙන් ඇමරිකාවේ කැලිෆෝනියාවේ දක්නට ඇත. ඒවා මද තෙත් සහිත ශීත කලාපයක් සහ උණුසුම් වියළි ගිම්හාන සෘතුවක් සහිත මධ්‍යධරණී දේශගුණයට සහ ලැව් ගිනිවල බලපෑමට ලක්ව ඇත. මේ හා සමාන ශාක ප්‍රජාවන් ලොව පුරා වෙනත් මධ්‍යධරණී දේශගුණයන් සහිත කලාප 5ක ද දක්නට ඇත. ඒවා නම් මධ්‍යධරණී ද්‍රෝණියෙහි (මෙහිදී ඒවා මැක්විස් ලෙස හැදින්වේ), මධ්‍යම කයිල් ප්‍රදේශයෙහි (ඒවා මැටෝරාල් ලෙස හැඳින්වේ) දකුණු අප්‍රිකාවෙහි කේප් ප්‍රදේශයෙහි (ඒවා ෆින්බෝස් ලෙස හැදින්වේ) සහ බටහිර සහ දකුණු ඕස්ට්‍රේලියාවේය.
 
දෘඪපත්‍රී අරඹ සඳහා චැපරල් යන ඉංග්‍රීසි වචනය ස්පාඤ්ඤ භාෂාවෙන් උරුම වු වදනකි. එය ස්පාඤ්ඤ බසින් “චැපරෝ” හෙවත් කුඩා සහ කුරු සදාහරිත ඕක් යන තේරුම සහිත වේ. Basque වදනක් වන taxpar යන්නෙන් ද මේ හා සමාන අරුතක් ලබා දේ.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/467716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි