"ටයිකොන්ඩෝ සටන් ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලෝක ටයිකොන්ඩෝ ඉතිහාසය සහ ව්‍යාප්තිය
ටැගය: Reverted
8 පේළිය:
කොගුරියෝ
 
ටයි කොන් ඩෝ ආරම්භ වූයේ වර්තමාන කොරියාවේ, කොගුරියෝ රාජවංශයේ (ක්‍රි.පූ. 37 - ක්‍රි.ව. [[668]]) ය. ටයි කොන් ඩෝ පිළිබඳ පැරණිතම සාක්ෂි ක්‍රි.ව. 3 තරම් ඈත අතීතයේ සිට පැවත එන රණශූරයන්ගේ සොහොන් වල දක්නට ලැබේ. සොහොන් ගෙවල්වල බිත්ති මත පින්තාරු කර ඇති බිතුසිතුවම් සුබක්කි සටනේ යෙදී සිටින මිනිසුන් නිරූපණය කරයි. කෙසේ වෙතත්, මෙම සටන අද දින ක්‍රියාත්මක වන ටයි කොන් ඩෝ වර්ගයට වඩා වෙනස් විය. ටයි කොන් ඩෝ වසර ගණනාවක් පුරා විකාශනය වී ඇති අතර, එක් එක් පරම්පරාව හරහා වඩාත් විද්‍යාමකව පද්ධතිගත වී ඇත
 
කොගුරියෝ ඉතිහාසය සතුරු පීඩනයෙන් කොගුරියෝව ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද ශක්තිමත් රණශූර බලකායක් වන සොන්බා ගැන ද කියයි. සොන්බේ යන වචනයේ තේරුම “කිසි විටෙකත් සටන් කිරීමෙන් පසුබට නොවන ගුණවත් මිනිසෙකු” හෝ “රණශූර බලකායේ සාමාජිකයෙකු” යන්නයි. සොන්බා ටයි කොන් ඩෝ පූර්වගාමියා වූ ටේක්කියොන් පුරුදු කළ බව විශ්වාස කෙරේ. චොසුන් රාජවංශයේ ඉතිහාස පොතක සඳහන් වූයේ, "සොන්බේස් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ අතර, නිවසේදී ඉතිහාසය හා සාහිත්‍ය කලාව ඉගෙන ගත් අතර, සමාජයේ යහපත සඳහා මාර්ග සහ බලකොටු තැනීමට පිටත්ව ගිය අතර, සෑම විටම ජාතිය වෙනුවෙන් කැපවී සිටියේය.යනුවෙනි"
"https://si.wikipedia.org/wiki/ටයිකොන්ඩෝ_සටන්_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි