නිර්නාමික පරිශීලක
→2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබා ගැනීමට හේතු වූ පසුබිම
සුළු (Undid edits by 43.250.242.244 (talk) to last version by Cyrus noto3at bulaga) ටැග: Undo SWViewer [1.4] |
ටැගය: Reverted |
||
මෙම ණය සැමවිටම ලංකාව ලබාගෙන ඇත්ේත් විවිධ කොන්දේසි වලට යටත්වය. මෙම කොන්දේසි වලට අනුකූලව කටයුතු නොකරන සෑම අවස්ථාවකදීම ඉතිරි වාරික මුදල් ලබාදීම අත්හිටවනු ලැබේ. මෙම ලබාගන්නා මුදල් වැය කරන ආකාරය හා රජයේ ආර්ථීක ක්‍රියා පිළිවෙත අධීකෂණය කිරීම නිරන්තරයෙන් සිදු වේ.
==[[2009]] ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබා ගැනීමට හේතු වූ පසුබිම==
පසුගිය කාලය පුරාවට රටේ තිබූ විදේශ සංචිත ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය. මෙයට වසරකට පමණ පෙර නිල විදේශ සංචිත මාස 51/2 ක කාලයක් විදේශ ආධාර වලින් තොරව යැවීමට තරම් ප්‍රමාණවත් විය. එහෙත් ශ්‍රී ලංකාවේ මහ බැංකු ප්‍රතිපත්ති සම්පාදකයින් රුපියල අව ප්‍රමාණ වීමට ඉඩ නොදී වැඩි අගයක් ලබා දීම සඳහා රජයේ විදේශ විනීමය සංචිත යොදාලනිමින රුපියලේ අගය රැක ගැනිමට කටයුතු කල නිසා විදේශ සංචිත විශාල ලෙස අඩුවීමක් සිදුවිය. එකේ මාස 51/2 කට ප්‍රමාණවත් වූ සංචිත මේ වන විට මාසයකට පමණක් ප්‍රමාණවත් මට්ටමට කඩා වැටුණි. මෙම විදේශ සංචිත අඩුවීම මත පසුගිය පෙබරවාරි මාසයේදී පමණ සම්පස්ථ ණය මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක් (රුපියල් කෝටි 1900 පමණ) පමණ අපේක්‍ෂා කරන බවට වූ ඉල්ලීම මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන ලදි. මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් දෙකක් මෙම ඉල්ලීම විමර්ශණය කරන ලදි. සාමාන්‍යයෙන් සමීපස්ථ ණය මුදල් මූල්‍ය අරමුදල සපයන්නේ හදිසියේ ඇතිවන ගෙවුම් ශේෂ හිගයක් මග හරවා ගැනීමටය. මෙම මුදල් ගෙවුම් ශේෂය පියවීමට හැර වෙනත් කිසිම කරුණකට යෙදවීම තහනම්ය. මෙම ණය කෙටිකාලීනය. උපරිම මාස 5 න් ගෙවීමට සිදුවේ. සංවර්ධන ණය මුදලකට වඩා පොළියද ඉහලය. සාමාන්යකයෙන් 4% ත් 5% ත් අතර මට්ටමක පවතී.
==මතභේදයට තුඩුදුන් 2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය අනුමත වෙයි==
|